Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Winter ABC Expedition ( Kathmandu to Ghorepani )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනි කොටස ( කත්මණ්ඩු සිට ගොරේපානි )

අපි පෙබරවාරි 11 තමයි ලංකාවෙන් පිටත් උනේ Flight එක තිබුනේ පාන්දර 2.50 දිල්ලි වලට යනකොට උදේ 6.30 වගේ උනා.

[ATTACH=full]227590[/ATTACH]

Next Transit Flight එක (DEL-KTM) තිබුනේ දවල් 12.40 විතර.. Immigration වැඩ ඉවරවෙන්න පැය 1.30 වගේ යනවා.

(DEL-KTM) නමි පැය 1.30 වගේ තමයි යන්නේ. Flight එකේදි ලැබෙන Meal එක තමයි මෙි තියෙන්නේ.

[ATTACH=full]227587[/ATTACH]

කත්මණ්ඩු Airport එකේ staff එක නමි පටිට. මාරම helpful/ Friendly

උන් ලංකාවට පටිට කැමතියි. අපේ Trip Organizer තමයි Puru අපිව Airport එකෙන් Pick කරලා Hotel එකට Drop කලා. එතන ඉදලා ගයිඩි අපේ හැම දෙයක්ම හොයලා බැලුවා.

11 නයිටි එක කත්මණ්ඩු තමයි අපි නතර උනේ.

[ATTACH=full]227588[/ATTACH]

*කත්මණ්ඩු වල කෑම පට්ට ගණන් අඩුයි.

*Trekking Gears ගන්නවා නමි kathmandu / Pokhara දෙකෙන්ම ගන්න පුලුවන් prices ගොඩක්ම Same.

*අපි 3* Hotels බුක් කළත් අපේ Trip Organizer අපිට 5* Hotels Book කරලා තිබුනා ( අපි Off Peak Season ගියපු නිසා සෙනග අඩුයි )

*Drink එකක් දානවා තමි Khukri Rum එක අමතක කරන්න එපා. තව Tuborg / Ghroka මෙි Beer 2 හොදයි.

12 උදේම අපිට කත්මණ්ඩු වලින් පොකරා වලට යන්න පිටත් උනා. Tourist Bus එකක තමයි යන්න තියෙන්නේ

Domestic Flight එහෙමත් තියෙනවා පොකරා වලට අපි Bus එකේ යන්න තමයි දාගත්තේ. පැය 9 රයිඩි එකක්.

නේපාල් Independent Country එකක් දැන් තමයි Development පැත්ත කරගෙන යන්නේ පාරවල් දැන් තමයි හදන්නේ

Town Planning එහෙම දැන් තමයි හරි විදිහට කරන්නේ. ඉතින් පැය 9 පස්සේ 5.30 වගේ වෙද්දි අපි පොකරා වලට ආවා. එදා නමි හොද ගණන්

රෝල කෝස්ටර් එකක ගියා වගේ තමයි ඉතිං. 12 රැ අපි පොකරා වල තමයි නතර උනේ.

[ATTACH=full]227592[/ATTACH]

[ATTACH=full]227593[/ATTACH]

*පොකරා කියන්නේ Clean City එකක් Posh Crowd එකක් තමයි ඉන්නේ

*Indian /Italian / French / Chinese / Continental ඔන Food එකක් ගන්න පුලුවන් ගණන් ගොඩක් අඩුයි

*Premium Pubs / Restaurants / Clubs ඔනි දෙයක් තියෙනවා.

13 උදේ අපි පොකරා ඉදලා උල්ලේරි වලට Jeep එකකින් තමයි යන්න දාගත්නේ ( Private Jeep එකක් Book කරගන්න පුලුවන් ) පැය 3 විතර ගමනක්

උදේ 6.30 අපි පොකරා වලින් පිටත් උනා. පොකරා වල පාරවල් හදලා තියෙන්නේ 75% විතර කමිප්ලීටි. 10.00 වගේ වෙද්දි අපි උල්ලේරි වලට ආවා අපේ රියදුරු මහතා අපිව jeep එක

යන්න පුලුවන් උපරිම තැනට අපිව ගෙනත් බැස්සුවා. එතන ඉදලා තමයි දැන් Trekking එක පටන් ගන්න තියෙන්නේ.

අපි යන ට්‍රෙක් එක නොර්මලි දවස් 11 ට්‍රෙක් එකක් . අපි මාස 3 Workout එකකින් පස්සෙ දවස් 8 කට Trekking එක අඩු කරගත්තා.

ඒකට දවසක් ඇර දවසක් පැය 2 ක් Swimming / 35KM Cycling කරන්න උනා. Fitness Level Up කරගන්න.

අද අපේ ගමනාන්තය වෙන්නේ ගොරේපානි.

(Trek Ulleri to Ghorepani - Altitude: 2,850m/9,350ft ) පැය 5-6 විතර ගමනක්. අපේ ටීම් එක ඔක්කොම 6

අපි 4 ගයිඩි එක්ක තව නේපාලි trekker කෙනෙක් ගමනට සෙටි උනා. උදේ 10.30 ට වගේ අපි ගමන පටන් ගත්තා. පටන් ගන්න තිබුනේ ලංකාවෙ උසම තැනටත් වඩා වැඩි Altitude එකකින්.

[ATTACH=full]227594[/ATTACH]

ඒක වෙනම Experience එකක්. අපි යන Rout එකේ Tea Houses තියෙනවා ඒවාගේ නතර වෙන්නත් කෑම ගන්නත් Wash Room පහසුකමි වැනි සියලුම දේවල් තියෙනවා.

Trekking එකේදි අපේ Meal Plan එක උනේ Full Board Meal Plan එකක් . අපිට Indian / Chinese / Western / Continental ඔනම විදිහකට අපට Meal එක

Order කරන්න පුලුවන් ( ඒක අපි ගන්න Package එක අනුව Depend වෙනවා )

අපි 1.30 වගේ Lunch ගත්තා හැම Tea House එකකම කෑම එවෙලේ තමයි හදලා දෙන්නේ පැයක් වගේ යනවා කෑම හදන්න පිරිසුදුයි වගේම රසයි.

ඒ වගේම හැම Tea House එකේම නේපාල් Government එක approve කරන Same Menu එකක් තමයි තියෙන්නේ.

ගොඩක් වෙලාවට දාල් බත් තමයි කන්න කියන්නේ Energy Waste එක වැඩි නිසා.

උල්ලේරි ඉදලා නන්ගේ තාන්ටි වලව එන්න අපිට පැය 3 වගේ ගියා. ඒ ටික කැලයක් මැදින් තමයි එන්න තියෙන්නේ.

[ATTACH=full]227595[/ATTACH]

නන්ගේ තාන්ටි ඉදලා ගොරේපානි වලට තව පැය 1.30 වගේ යන්න තියෙනවා ඒක ටිකක් Steep Hike එකක් උනා.

කොහොමහරි අපි ගොරේපානි වලට එත්දි හවස 5.30 වගේ උනා ටිකක් වැඩිපුර ටයිමි එකක් ගියා.

හවස් වෙත්දි සීතල නමි තදටම ( -3° - -6° ) වගේ තිබුනා.

සීතල බෙහෙත් ( Jagermeister) Bottle එකක් අරගෙන ගිය නිසා එදා රැ කාලා 25ml Shot එකක් දාලා නිදාගත්තා.

[ATTACH=full]227589[/ATTACH]

*Tea houses are accommodations along trekking routes in Nepal that offer basic lodging and meals.

To the west, the Annapurna region is protected in a vast conservation area managed by the National Trust for Nature Conservation (NTNC).

Tea houses in the Annapurna are monitored by the NTNC and must meet specific requirements including fixed pricing,

standard menus, and limits on how many tea houses can be built along specific routes.

In lower elevations, tea houses may be multi-story concrete buildings with private rooms and attached western style bathrooms.

The further you hike up, the more basic the accommodations get.

How much is the permit for Annapurna Base Camp?

ACAP is a permit that is mandatory for all trekkers who are planning to trek in the Annapurna Conservation Area.

This permit is issued by the Annapurna Conservation Area Project (ACAP) office in Kathmandu or Pokhara.

The cost of the ACAP permit is NPR 3,000 (~$30 USD) per person.

එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

[QUOTE="The maniac, post: 29717085, member: 538844"] පළවෙනි කොටස ( කත්මණ්ඩු සිට ගොරේපානි ) අපි පෙබරවාරි 11 තමයි ලංකාවෙන් පිටත් උනේ Flight එක තිබුනේ පාන්දර 2.50 දිල්ලි වලට යනකොට උදේ 6.30 වගේ උනා. [ATTACH type="full" alt="02.jpg"]227590[/ATTACH] Next Transit Flight එක (DEL-KTM) තිබුනේ දවල් 12.40 විතර.. Immigration වැඩ ඉවරවෙන්න පැය 1.30 වගේ යනවා. (DEL-KTM) නමි පැය 1.30 වගේ තමයි යන්නේ. Flight එකේදි ලැබෙන Meal එක තමයි මෙි තියෙන්නේ. [ATTACH type="full" alt="03.jpg"]227587[/ATTACH] කත්මණ්ඩු Airport එකේ staff එක නමි පටිට. මාරම helpful/ Friendly උන් ලංකාවට පටිට කැමතියි. අපේ Trip Organizer තමයි Puru අපිව Airport එකෙන් Pick කරලා Hotel එකට Drop කලා. එතන ඉදලා ගයිඩි අපේ හැම දෙයක්ම හොයලා බැලුවා. 11 නයිටි එක කත්මණ්ඩු තමයි අපි නතර උනේ. [ATTACH type="full" alt="04.jpg"]227588[/ATTACH] *කත්මණ්ඩු වල කෑම පට්ට ගණන් අඩුයි. *Trekking Gears ගන්නවා නමි kathmandu / Pokhara දෙකෙන්ම ගන්න පුලුවන් prices ගොඩක්ම Same. *අපි 3* Hotels බුක් කළත් අපේ Trip Organizer අපිට 5* Hotels Book කරලා තිබුනා ( අපි Off Peak Season ගියපු නිසා සෙනග අඩුයි ) *Drink එකක් දානවා තමි Khukri Rum එක අමතක කරන්න එපා. තව Tuborg / Ghroka මෙි Beer 2 හොදයි. 12 උදේම අපිට කත්මණ්ඩු වලින් පොකරා වලට යන්න පිටත් උනා. Tourist Bus එකක තමයි යන්න තියෙන්නේ Domestic Flight එහෙමත් තියෙනවා පොකරා වලට අපි Bus එකේ යන්න තමයි දාගත්තේ. පැය 9 රයිඩි එකක්. නේපාල් Independent Country එකක් දැන් තමයි Development පැත්ත කරගෙන යන්නේ පාරවල් දැන් තමයි හදන්නේ Town Planning එහෙම දැන් තමයි හරි විදිහට කරන්නේ. ඉතින් පැය 9 පස්සේ 5.30 වගේ වෙද්දි අපි පොකරා වලට ආවා. එදා නමි හොද ගණන් රෝල කෝස්ටර් එකක ගියා වගේ තමයි ඉතිං. 12 රැ අපි පොකරා වල තමයි නතර උනේ. [ATTACH type="full"]227592[/ATTACH] [ATTACH type="full"]227593[/ATTACH] *පොකරා කියන්නේ Clean City එකක් Posh Crowd එකක් තමයි ඉන්නේ *Indian /Italian / French / Chinese / Continental ඔන Food එකක් ගන්න පුලුවන් ගණන් ගොඩක් අඩුයි *Premium Pubs / Restaurants / Clubs ඔනි දෙයක් තියෙනවා. 13 උදේ අපි පොකරා ඉදලා උල්ලේරි වලට Jeep එකකින් තමයි යන්න දාගත්නේ ( Private Jeep එකක් Book කරගන්න පුලුවන් ) පැය 3 විතර ගමනක් උදේ 6.30 අපි පොකරා වලින් පිටත් උනා. පොකරා වල පාරවල් හදලා තියෙන්නේ 75% විතර කමිප්ලීටි. 10.00 වගේ වෙද්දි අපි උල්ලේරි වලට ආවා අපේ රියදුරු මහතා අපිව jeep එක යන්න පුලුවන් උපරිම තැනට අපිව ගෙනත් බැස්සුවා. එතන ඉදලා තමයි දැන් Trekking එක පටන් ගන්න තියෙන්නේ. අපි යන ට්‍රෙක් එක නොර්මලි දවස් 11 ට්‍රෙක් එකක් . අපි මාස 3 Workout එකකින් පස්සෙ දවස් 8 කට Trekking එක අඩු කරගත්තා. ඒකට දවසක් ඇර දවසක් පැය 2 ක් Swimming / 35KM Cycling කරන්න උනා. Fitness Level Up කරගන්න. අද අපේ ගමනාන්තය වෙන්නේ ගොරේපානි. (Trek Ulleri to Ghorepani - Altitude: 2,850m/9,350ft ) පැය 5-6 විතර ගමනක්. අපේ ටීම් එක ඔක්කොම 6 අපි 4 ගයිඩි එක්ක තව නේපාලි trekker කෙනෙක් ගමනට සෙටි උනා. උදේ 10.30 ට වගේ අපි ගමන පටන් ගත්තා. පටන් ගන්න තිබුනේ ලංකාවෙ උසම තැනටත් වඩා වැඩි Altitude එකකින්. [ATTACH type="full"]227594[/ATTACH] ඒක වෙනම Experience එකක්. අපි යන Rout එකේ Tea Houses තියෙනවා ඒවාගේ නතර වෙන්නත් කෑම ගන්නත් Wash Room පහසුකමි වැනි සියලුම දේවල් තියෙනවා. Trekking එකේදි අපේ Meal Plan එක උනේ Full Board Meal Plan එකක් . අපිට Indian / Chinese / Western / Continental ඔනම විදිහකට අපට Meal එක Order කරන්න පුලුවන් ( ඒක අපි ගන්න Package එක අනුව Depend වෙනවා ) අපි 1.30 වගේ Lunch ගත්තා හැම Tea House එකකම කෑම එවෙලේ තමයි හදලා දෙන්නේ පැයක් වගේ යනවා කෑම හදන්න පිරිසුදුයි වගේම රසයි. ඒ වගේම හැම Tea House එකේම නේපාල් Government එක approve කරන Same Menu එකක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට දාල් බත් තමයි කන්න කියන්නේ Energy Waste එක වැඩි නිසා. උල්ලේරි ඉදලා නන්ගේ තාන්ටි වලව එන්න අපිට පැය 3 වගේ ගියා. ඒ ටික කැලයක් මැදින් තමයි එන්න තියෙන්නේ. [ATTACH type="full"]227595[/ATTACH] නන්ගේ තාන්ටි ඉදලා ගොරේපානි වලට තව පැය 1.30 වගේ යන්න තියෙනවා ඒක ටිකක් Steep Hike එකක් උනා. කොහොමහරි අපි ගොරේපානි වලට එත්දි හවස 5.30 වගේ උනා ටිකක් වැඩිපුර ටයිමි එකක් ගියා. හවස් වෙත්දි සීතල නමි තදටම ( -3° - -6° ) වගේ තිබුනා. සීතල බෙහෙත් ( Jagermeister) Bottle එකක් අරගෙන ගිය නිසා එදා රැ කාලා 25ml Shot එකක් දාලා නිදාගත්තා. [ATTACH type="full" alt="05.jpg"]227589[/ATTACH] *Tea houses are accommodations along trekking routes in Nepal that offer basic lodging and meals. To the west, the Annapurna region is protected in a vast conservation area managed by the National Trust for Nature Conservation (NTNC). Tea houses in the Annapurna are monitored by the NTNC and must meet specific requirements including fixed pricing, standard menus, and limits on how many tea houses can be built along specific routes. In lower elevations, tea houses may be multi-story concrete buildings with private rooms and attached western style bathrooms. The further you hike up, the more basic the accommodations get. How much is the permit for Annapurna Base Camp? ACAP is a permit that is mandatory for all trekkers who are planning to trek in the Annapurna Conservation Area. This permit is issued by the Annapurna Conservation Area Project (ACAP) office in Kathmandu or Pokhara. The cost of the ACAP permit is NPR 3,000 (~$30 USD) per person. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom