Wireless, Access Point

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    |Prashne patan ganne methanin :sorry: ( windows 7 )

    windows-cannot-connect.jpg

    Mekai prashne anith hema device ekakkama weda eth windows 7 thiyana com eke connect wenne nae :confused:

    den mata ona una router eke mona security ekada thiyenne kiyala balaganna

    1. 1st Router eke wireless weda eth windows 7 thiyana com eka lagata enne nae signal eka nisa access point ekak dala thiyenne :nerd:

    ithin den man access point karala thiyena router ekata log wela balapuwahama ( Linksys E4200 )

    wifi encryption eka thiyenne disable kiyala :shocked:

    eth windows 10 com eken wifi name uda click karala gihin pass eka dunnahama thiyenne wenawa password ekak

    den mage prashne thiyenne

    Linksys E4200 router ekata password monawath dalath neththnam name ekath thiyenne wena name ekak kohomada ehama wenne :confused:

    Roter eke wireless name eka pennne

    cisco 1234
    man password eka wenas kara kiyapanko 123456789
    vidihata

    eth anith computer wala connected wela thiyenne man dunna settings newei

    name eka : privte 54
    password : deepu eka newei wena ekak :nerd::nerd:

    ehama kohomada wenne ara router eka off kaloth wifi nethiwa yanawa :nerd:
    :nerd:

    Access Point config karanna wena vidi monawa hari thiyanawada

    ehama kohomada names wena wenama pennne :confused:

    Last edited:

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    1st Router එකෙන් 2nd එක කනෙක්ට් වෙලා, අර වෙනස් නමක් පෙන්නන්නෙ 2nd එක වෙන්න පුළුවන්. එතකොට පලවෙනි එක off කලාම දෙවනි එකට internet නැහැ. ඒක නිසා දෙවනි එකෙන් කනෙක්ට් වෙලා තියෙන ඒවටත් නෙට් නැති වෙන්න පුළුවන්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    1st Router එකෙන් 2nd එක කනෙක්ට් වෙලා, අර වෙනස් නමක් පෙන්නන්නෙ 2nd එක වෙන්න පුළුවන්. එතකොට පලවෙනි එක off කලාම දෙවනි එකට internet නැහැ. ඒක නිසා දෙවනි එකෙන් කනෙක්ට් වෙලා තියෙන ඒවටත් නෙට් නැති වෙන්න පුළුවන්.
    1st eka off kale nae machan 1st ekenne kohomath internet enne second eke deela thiyana ssid eka newei penne ban wena ekak wireless network eke pennne anika password ekath dena eka ganne nae e old ekamai ganne :confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    2nd router eke mode eka mokakda machan?
    Repeater, bridge, extender ?
    extender, therena vidihata oka thamai , mokada main router eken mekata connect karala thiyenne

    main eke name eka dena password ekai ekama eka

    prashne thiyenne access point eke dena eka newei penneth ban name ekath wenas hebei 2nd eka off kaloth e wifi name ekath nethiwa weda nethiwa yanawa :nerd:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් තමයි .

    මන් වැරදිද දන්නේ නැහැ එත් හරියට ඇක්සෙස් පොඉන්ට් එකයිමෙන් රුටර් එකයි කොන්ෆිග් වුනා නම් දෙකේම එකම සෙටින්ග්ස් තියෙන්න ඕන නේද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මරුසිරා;21470284 said:
    බම්ප් තමයි .

    මන් වැරදිද දන්නේ නැහැ එත් හරියට ඇක්සෙස් පොඉන්ට් එකයිමෙන් රුටර් එකයි කොන්ෆිග් වුනා නම් දෙකේම එකම සෙටින්ග්ස් තියෙන්න ඕන නේද ?

    setting wala awulak nae ban wired connect karapuwahama access point eke eka weda wireless unath weda

    mata awula thiyenne dewana eke wireless password eke vitharai eke pennne wena ekak eth connect wenne wena name ekkin mama hema assak mullak nerama beluwa hoyaganna bae:nerd:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    සමහර රවුටර් වල 1st wireless එකට අමතරව තව එකක් හෝ වැඩි ගානක් cast කරන්න පුළුවන්. (මගෙ රවුටර් එකේ නම් හතරකින් 4ක් පුළුවන්) සමහර විට ඒ එකක් ඇක්ටිව් වෙලාද දන්නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    සමහර රවුටර් වල 1st wireless එකට අමතරව තව එකක් හෝ වැඩි ගානක් cast කරන්න පුළුවන්. (මගෙ රවුටර් එකේ නම් හතරකින් 4ක් පුළුවන්) සමහර විට ඒ එකක් ඇක්ටිව් වෙලාද දන්නෑ.
    awa kiyapanko hoyagenne kohoimada ?
    Linksys E4200:nerd:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මෙහෙමයි මචන් ප්‍රශ්න කීපයක් තියෙන්න පුළුවන්

    මම මුල ඉඳන් කියන්නම් වෙන්න ඕන ඒවා ටික ඔය කියන මොඩෙල් එකේ interface එකනම් මතක නෑ ඒ උනාට සාමාන්‍ය ක්‍රමය කියන්නම්.…

    1. පලවෙනි router එකට ssid සහ password දාන්න WPA2 (හැබැයි දෙවෙනි router එක extender master (main ) එකට connect කරන්න supprt කරන type එකක් වෙන්න ඕන linksys ඔය model එක අලුත් නිසා WPA 2 වැඩකරයි..)

    2. දෙවෙනි එක RESET කරලා මුල ඉඳන්ම setup කරන්න extender එකක් විදිහට. මෙතැනදී අර 1. දී දුන්න ssid එක පෙන්නන්න ඕන scan කලාම … ඊට පස්සේ එකටචොන්නේච්ට් වෙන්න ඕන 1. දී දුන්න. පාස්වර්ඩ් එක දීල…

    මට පෙන විදිහට මේක extender mode සප්පොර්ට් කරන්නේ නෑ වගේ (දැනුයි youtube මහතා ඇමතුවේ.)

    https://www.youtube.com/embed/N4HpL0mUX58

    ඔය video එකේ තියන interface එකම නම් Linksys E4200 එකේ තියෙන්නේ sorry thama …

    එහෙත් තව option 2ක් thiyanawa

    1. අර 1 Router එකේ සිට Lynksys Routerයට Cable එකක් ඇදීම (ප්‍රයෝගික නොවීමට ඉඩ ඇත )
    2. DD -WRT හෝ වෙනත් custom firmware එකක පිහිට පැතීම… (අතිශය ත්‍රාසජනක ක්‍රියාවකි ) Router ය ගැන වගකිව නොහැක…

    ජය වේවා….
     
    ow oka thamai thiyennenam machan

    mage prashne ban ara wireless disable kiarala thiyeddith wireless mathuwenne kohenda kiyala

    DHCP server ekak kiyanne mokakkda

    okata kohomada yanne :dull:

    and thanks reply ekata
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    uba access point dana router eke anith ekei balapan bridge option eka thiyenawada kiyala ehema unoth ekata dapan.... kohomath cable ekak gahanna wei.... access point gahanna nam cable connect karanna wei.... naththam ithin extender ekak ganna wei