Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Wireless Network without Router
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කස්ටිය මම මේ කියන කථාව නම් විශ්වාස කරයිද මන්දා.. මොකක්ද දන්නවද..?

මම ඵළකිරි ඇවිල්ලා දැනට 5 ඉරස් වෙනවා.. නමුත් මගේ පොස්ට් බලන්ඩකෝ.. හිකිස් ඇඩෙනවා නේද..? ඇනිවේ.. පොල් ටොක්ස් දැම්මා ඇති. කෙලන්ම කාරනාවට බහින්නම්. කේ..?

මම අද කියලා දෙන්නෙ කොම්පිටර් 2ක් වයර් නැතුව, ඉංගිරීසියෙන් කියනවානම් Wireless Network with Internet Connection හදන්නෙ කොහොමද කියලා. මොකද ගොඩාක් කස්ටියට තියෙන කේස් ඵකක් තමයි ලැප්ටොප් ඵකට Dongle ඵක ප්ලග් කලාම (Dongle ඵක විතරක් නෙමෙයි, ඕනෙම අන්තර්ජාල පහසුකමක්) දුන්නම ගෙදර තියන අනිත් ඵකෙන් Internet යන්න බැරිවෙන ඵක. (බොරු කියන්නෙ මක්කයටෙයි මටත් තිබුණේ ඕක තමයි) හැබැයි මේක Wire භාවිතා කරලා හදන්න නම් මම දන්නෙ නෑ. දන්නෙ නෑ නෙමෙයි, ටයි කොලේ නෑ. පස්සෙ ඵ්කත් දාන්නම්.*මේක කරන්න Wireless Router ඕනෙ නෑ..හොදේ,

අවශ්‍යe කරන දව්යෙ,

1. පරිගණක දෙකක්

2. පරිගණක දෙකටම WIFI පහසු කම,

සැ.යු. Laptop ඵකේ නම් අනිවා WIFI තියෙන වානෙ. අනිත් ඵකට මොකක් හරි ජිලාමාට් ඵකක් දාලා WIFI පහසු කම ගන්න ඕනෙ. (මම නම් යුස් කරන්නෙ Linksys Wireless USB Adapter ඵකක්)

3. ඵක කොම්පිටර් ඵකකට Ubuntu 10.10 Install ඕනෙ.

Ubuntu 10.10 Operating System CD ඵක නැති අය ලබා ගන්න ඕනෙ නම් මේක ඔබන්න

http://www.ubuntu.com/desktop/get-ubuntu/download

(ඕනෙ නම් සීඩී ඵක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්)

http://www.elakiri.com/forum/showthread.php?t=1078225

Ubuntu 10.10 Install කරන්න දන්නෙ නැති අය මේක ඔබන්න

http://www.comptalks.com/how-to-install-ubuntu-10-10/

මෙන්න මෙහෙමයි කරන්නෙ,

1. උබුන්ටු වල තියෙනවා Main Bar ඵකේ Network Connection කියලා ICON ඵකක්.(ගොඩාක් වෙලාවට ඇන්ටනා ඵකක් වගේ තියෙන්නෙ, අර ඩොන්ගල් ඵක ගහපුවාම Signal පෙන්වන ඵක) අන්න ඵ්ක උඩ Click කරන්න.

2. මතක තියා ගන්න අනිත් කොම්පියුටර් ඵකේ WIFI On කරලා තියන්න

3. මතු වෙන Menu ඵකේ Create New Wireless Network… උඩ Click කරන්න

4. ඊය පස්සෙ ඵක් වින්ඩෝ ඵකේ Wireless Security ඵකේ Down Arrow ඵක කලික් කරලා “None” කියන ඵක තෝරන්න.

5. පස්සෙ Network Name: ඵකට “abc” කියලා ටයිප් කරලා Create Button ඵක ක්ලික් කරන්න.

6. ඵතකොට ඵක පාරටම මම ඉස්සෙල්ලා කියපු ඵ්රියල් ඵක ලගින් Connection Establish කියලා වැටෙයි.

7. අයෙත් අර උඩ තියෙන ඵ්රියල් ඵක උඩ ක්ලික් කලාම ඔයා හදපු Wireless Network නම පෙන්වනවා.

8. ඵතකොට අයෙත් ඵ් abc wireless network name ඵක උඩ ක්ලික් කලාම ඔයාලාගෙ අනිත් පී සී ඵකේ නිකම්ම අපි හදපු wireless network Search කර ගෙන Connect කර ගන්නවා.

9. දැන් ඊට පස්සෙ උබුන්ටු පරිගණකයට අන්තර්ජාල සබදතාව ලබා දෙන්න.

10. දැන් දෙකෙන්ම Internet යන්න පුලුවන්.

මම කාගෙන්වත් රෙප් + ඉල්ලන්නෙ නෑ.. මොකද ඔව්වා ගත්තා කියලා මට මොකුත් ලැබෙන්නෙ නෑ. නමුත් ඔයාලගේ Comment ඵක මට ගොඩාරියක් වටිනටා. සෝ.. ඵ් නිසා කියවලා නිකම්ම යන්නෙ නැතුව අඩුම Bump ඵකක් වත් දාන්න. මොකක් හරි අව්ලක් තියෙනවානම් හරි Comment කරන්න.

දැන් ඉතින් ඔක්කොටම ඵන අව්ලක් තමයි නෙට් ඵක Slow වෙයිද කියලා. මට දැනුන විදියට නම් ඵහෙම වෙනසක් සිදු උනේ නෑ.

ඔයාලත් ටයි ඵකක් දාලම බලන්නකෝ

බුදු සරණයි, දෙවි පිහිටයි...

Source

[QUOTE="kensha, post: 9584381, member: 12131"] [SIZE="5"]කස්ටිය මම මේ කියන කථාව නම් විශ්වාස කරයිද මන්දා.. මොකක්ද දන්නවද..? මම ඵළකිරි ඇවිල්ලා දැනට 5 ඉරස් වෙනවා.. නමුත් මගේ පොස්ට් බලන්ඩකෝ.. හිකිස් ඇඩෙනවා නේද..? ඇනිවේ.. පොල් ටොක්ස් දැම්මා ඇති. කෙලන්ම කාරනාවට බහින්නම්. කේ..? [CENTER][IMG]http://www.purepursuitintelnetwork.com/wp-content/uploads/2011/02/Wireless-Network.bmp[/IMG][/CENTER] මම අද කියලා දෙන්නෙ කොම්පිටර් 2ක් වයර් නැතුව, ඉංගිරීසියෙන් කියනවානම් Wireless Network with Internet Connection හදන්නෙ කොහොමද කියලා. මොකද ගොඩාක් කස්ටියට තියෙන කේස් ඵකක් තමයි ලැප්ටොප් ඵකට Dongle ඵක ප්ලග් කලාම (Dongle ඵක විතරක් නෙමෙයි, ඕනෙම අන්තර්ජාල පහසුකමක්) දුන්නම ගෙදර තියන අනිත් ඵකෙන් Internet යන්න බැරිවෙන ඵක. (බොරු කියන්නෙ මක්කයටෙයි මටත් තිබුණේ ඕක තමයි) හැබැයි මේක Wire භාවිතා කරලා හදන්න නම් මම දන්නෙ නෑ. දන්නෙ නෑ නෙමෙයි, ටයි කොලේ නෑ. පස්සෙ ඵ්කත් දාන්නම්.*මේක කරන්න Wireless Router ඕනෙ නෑ..හොදේ, අවශ්‍යe කරන දව්යෙ, 1. පරිගණක දෙකක් 2. පරිගණක දෙකටම WIFI පහසු කම, සැ.යු. Laptop ඵකේ නම් අනිවා WIFI තියෙන වානෙ. අනිත් ඵකට මොකක් හරි ජිලාමාට් ඵකක් දාලා WIFI පහසු කම ගන්න ඕනෙ. (මම නම් යුස් කරන්නෙ Linksys Wireless USB Adapter ඵකක්) [IMG]http://www.apexcamera.com/images/Linksys-WUSB11-Wireless-B-USB-Network-Adapter-v4-B00005AW1H-L.jpg[/IMG] 3. ඵක කොම්පිටර් ඵකකට Ubuntu 10.10 Install ඕනෙ. Ubuntu 10.10 Operating System CD ඵක නැති අය ලබා ගන්න ඕනෙ නම් මේක ඔබන්න [URL="http://www.ubuntu.com/desktop/get-ubuntu/download"]http://www.ubuntu.com/desktop/get-ubuntu/download[/URL] (ඕනෙ නම් සීඩී ඵක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1078225"]http://www.elakiri.com/forum/showthread.php?t=1078225[/URL] Ubuntu 10.10 Install කරන්න දන්නෙ නැති අය මේක ඔබන්න [URL="http://www.comptalks.com/how-to-install-ubuntu-10-10/"]http://www.comptalks.com/how-to-install-ubuntu-10-10/[/URL] මෙන්න මෙහෙමයි කරන්නෙ, 1. උබුන්ටු වල තියෙනවා Main Bar ඵකේ Network Connection කියලා ICON ඵකක්.(ගොඩාක් වෙලාවට ඇන්ටනා ඵකක් වගේ තියෙන්නෙ, අර ඩොන්ගල් ඵක ගහපුවාම Signal පෙන්වන ඵක) අන්න ඵ්ක උඩ Click කරන්න. 2. මතක තියා ගන්න අනිත් කොම්පියුටර් ඵකේ WIFI On කරලා තියන්න 3. මතු වෙන Menu ඵකේ Create New Wireless Network… උඩ Click කරන්න [IMG]https://lh4.googleusercontent.com/_Pj__wKS8grk/TXWsV63X7JI/AAAAAAAAIjs/vNKH1xT8CyY/s800/Screenshot-1.png[/IMG] 4. ඊය පස්සෙ ඵක් වින්ඩෝ ඵකේ Wireless Security ඵකේ Down Arrow ඵක කලික් කරලා “None” කියන ඵක තෝරන්න. [IMG]https://lh3.googleusercontent.com/_Pj__wKS8grk/TXWsUoHvCMI/AAAAAAAAIjo/xs-5ZFnXgXk/s288/Screenshot.png[/IMG] 5. පස්සෙ Network Name: ඵකට “abc” කියලා ටයිප් කරලා Create Button ඵක ක්ලික් කරන්න. [IMG]https://lh5.googleusercontent.com/_Pj__wKS8grk/TXWsWTpy2MI/AAAAAAAAIjw/qNau_pOMzio/s288/Screenshot-2.png[/IMG] 6. ඵතකොට ඵක පාරටම මම ඉස්සෙල්ලා කියපු ඵ්රියල් ඵක ලගින් Connection Establish කියලා වැටෙයි. 7. අයෙත් අර උඩ තියෙන ඵ්රියල් ඵක උඩ ක්ලික් කලාම ඔයා හදපු Wireless Network නම පෙන්වනවා. 8. ඵතකොට අයෙත් ඵ් abc wireless network name ඵක උඩ ක්ලික් කලාම ඔයාලාගෙ අනිත් පී සී ඵකේ නිකම්ම අපි හදපු wireless network Search කර ගෙන Connect කර ගන්නවා. [IMG]https://lh4.googleusercontent.com/_Pj__wKS8grk/TXWsXtq4rwI/AAAAAAAAIj0/qOn8swEAikQ/s288/Screenshot-3.png[/IMG] 9. දැන් ඊට පස්සෙ උබුන්ටු පරිගණකයට අන්තර්ජාල සබදතාව ලබා දෙන්න. 10. දැන් දෙකෙන්ම Internet යන්න පුලුවන්. මම කාගෙන්වත් රෙප් + ඉල්ලන්නෙ නෑ.. මොකද ඔව්වා ගත්තා කියලා මට මොකුත් ලැබෙන්නෙ නෑ. නමුත් ඔයාලගේ Comment ඵක මට ගොඩාරියක් වටිනටා. සෝ.. ඵ් නිසා කියවලා නිකම්ම යන්නෙ නැතුව අඩුම Bump ඵකක් වත් දාන්න. මොකක් හරි අව්ලක් තියෙනවානම් හරි Comment කරන්න. [COLOR="Red"][B]දැන් ඉතින් ඔක්කොටම ඵන අව්ලක් තමයි නෙට් ඵක Slow වෙයිද කියලා. මට දැනුන විදියට නම් ඵහෙම වෙනසක් සිදු උනේ නෑ. ඔයාලත් ටයි ඵකක් දාලම බලන්නකෝ[/B][/COLOR] බුදු සරණයි, දෙවි පිහිටයි... [/SIZE] Source [IMG]https://lh3.googleusercontent.com/_Pj__wKS8grk/TWst0YfCv9I/AAAAAAAAIho/zJzQKvUYyIM/s800/logo.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom