Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wireless technologies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් ඔයලට පොරොන්දුව්නා

01. බ්ලුටූත්

02. වයි - ෆයි

03. වයිමැක්ස්

04. එන්.එෆ්.සී

05. ඩෙක්ට්(කැට්)

06. යු.ඩබ්.බී

07. ව්යිබ්‍රී

08. සිග්බී

කිලා දෙන්නම් කිලා ඔන්න මම එක ඉෂ්ථ කලා.... මෙන්නන් තියනවා ඒ පොරොන්දුව....

මේ දන්න නොදන්න අය ඔක්කොටම තමා මේ ත්‍රෙඩ් එක්ක හැදුවේ.....

01. බ්ලුටූත්

බ්ලුටුත් කියන තාක්ෂනය හරියටම අඩි 100 ක වෘර්තාකාර ප්‍රමානයක් තුල ඔනෑම බ්ලුටුත් තාක්ෂනය ඇති පුද්ගලයකු සමග තොරතුරු හුවමාරු කිරිමට පුලුවන. මෙම බ්ලුටුත් වල ඇති වෙනස හා විශේෂත්වය තමා එකම වේලාවක පුද්ගලයන් 5 දෙනෙක් හරි 7 දෙනෙක් අතර තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... මේකේ තියන තවත් වෙනසක් තමා අදොරත්න කිරනෙන් වැඩ කරන (IR Ray) එකින් එකට හරි කෙලින් තියෙන්න ඔනෙ නැහැ....

මේ තියෙන්නේ බ්ලුටුත් ලොගෝ එක්ක...

02. වයි - ෆයි

මෙම තාක්ෂනයට කියන්නේ වයි - ෆයි තාක්ෂනයයි... මෙකේ තොරතුරු හුවමරු වෙන්නේ රෙඩ්යෝ තරoග වලින්... මේ රෙඩියො තරoග සම්බන්ධ වලට ඕන කරන්නේ වයර්ලස් රවුටර් එක්කක්. හැබැයි මේ වයි-ෆයි සමබන්ධය රදා පවතින්නේ "හොට්ස්පොට්ස්" ( hotspots) කියලා කියන ක්‍රමයට. ක්‍රියකාරිත්වය බලපවත්වන නිශ්චිත ප්‍රදේශක විතරයි...

මේ ඉහලින් පෙන්නලා තියෙන්නේ වයි - ෆයි තාක්ෂනය නැති ස්තානයකට වයි - ෆයි ලබා දෙන සිග්නල් කනුවක්....

03. වයිමැක්ස්

මේ තියෙන්නේ වයිමැක්ස් (Wimax) කියන තාක්ෂනය. මේ ක්‍රමය ගොඩක් හොදා ගන්නේ දුර පලාත් වලට තමා...මයික්‍රොවේව් තරන්ග වලින් තමා තොරතුරු හුවමරු වෙන්නේ...

මේ උඩින් පෙන්නලා තියන රුපසටහනේ පෙන්නන්නේ වයිමැක්ස් කනෙක්ෂන් එක්ක බෙදා හරින විදිහ...

04. එන්.එෆ්.සී

මේ තමා එන්.එෆ්.සී ( NFC - Near Field Communication) මේක තමා මන් දැක්ක සෞත්තුම කනෙක්ෂන් එක්කක්.... මෙකෙන තොරතුරු හුවමාරු වෙන්නේ සෙන්ටිමිටරයක් දුරට තමා... නිකන් ඉන්ෆාරෙඩ් වගේ.... මෙවා ගොඩක් බාවිතා වෙන්නේ ව්සා කර්ඩ් බවිතා වෙන සිතාන වල... අර ඇදුම් ගන්න ගියාම බර්කොඩ් රිඩ් වෙන්නෙත් මේ සමාන දෂම ගානක වෙනසක් තියන තාක්ෂනයක්....

මේ උඩ තියන රූප වල පෙන්නලා තියෙන්නේ එන්.එෆ්.සී ( NFC - Near Field Communication) බාවිතා වන ස්ථාන....

05. ඩෙක්ට්(කැට්)

මේ තියෙන්නේ ඩෙක්ට් හෙවත් කැට් (DECT/CAT) ඩිජිටල් රැහැන් රහිතව දුරකතන වලට යොදා ගන්නා තාකෂනයක් මෙකෙන් ම්ටර් 100ක් වගෙ දුරකට තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... ඔයලගෙ ගෙවල් වලත් ඔය දුරකතන ඇති... දැන් දන්නවානේ ඔයලා මෙච්චර කාලයක් පවිච්චි කරපු ෆොන් එක්ක මොන ජාතියේ තාක්ෂනයක්ද තියෙන්නේ කිලා... සමහර වේලාවට ම්ටර් 100 පැන්න ගමන් සම්බන්ධය ව්සන්ධි වෙනවා ඉතින් ආයෙත් ඩයල් කරලා මිටර් 100ක් ඇතුලේ ඉන්නවා නේද...

06. යු.ඩබ්.බී

මේ තාක්ෂනයට කියන්නේ යු.ඩ්බ්.බ් (UWB) මෙකට විශේෂ යු.ඩ්බ්.බ් (UWB) රීඩ් කරන්න පුලුවන් හබ් එක්කක් පරිගනකයට මිටර් 28ක් වගෙ දුරකින් තියලා තවත් යු.ඩ්බ්.බ් (UWB) ඩොන්ගල් එක්කක් USB (Universal serial Bus) පොට් එකට ගහලා එකෙන් අපේ පරිගනකයට ඔනතරම් අධො පුලුල්පරාසා (Ultra wideband) තරන්ග වලිනි.. මෙකෙන් ස්පන්ද (pulses) වශයෙන් තොරතුරු ඇතිවෙන්න හුවමාරු කරගන්න පුලුවන්....

07. ව්යිබ්‍රී

මේකට කියන්නේ වයිබ්‍රි (Wibree) නැත්නම් යු.එල්.බි බ්ලුටුත් මේක ටික්කක් අර ජොලියට තොරතුරු හුවමාරු කරනවා වගෙ එක්කක් පොඩ්ඩක් වගෙ පුලුවන් තොරතුරු හුවමාරු කරන්න...බ්ලුටුත් වලට සමානයි....

වයිබ්‍රි (Wibree) ගොඩක් යොදා ගන්නේ වාහනේ දොර අරින්න... එකටත් දැන් මේ ක්‍රමේ යොදා ගන්නේ නැහැ දැන්...

08. සිග්බී

මේක සිග්බි ( Zigbee) වයිබ්‍රී වගෙ බ්ලුටුත් වගේ නෙමේ මෙකෙන් ගොඩක් උපකරන එකපාර සම්බන්ධ කරගන්න පුලුවන්....

මේක ගොඩක් පවිච්චි වෙන්නේ නිවස් වල.. රිමොට් එක්කක් වගේ....

මේ එලකිරි එකේ ඉන්න ඔයලට මේ ත්‍රෙඩ් එක්කෙන් යම් දැනුමක් ලබාගත්තා නම්... මට බොහොම සතුටුයි....

මෙන්න මගේ අනිත් ත්‍රෙඩ් බලලා නැති අය බලන්න....

NFS Car Game History eka thama me

http://www.elakiri.com/forum/showthread.php?t=728344

Menna Paypal Account hadana hati....

http://www.elakiri.com/forum/showthread.php?t=759161

Aluth Thakshanayak........

http://www.elakiri.com/forum/showthread.php?t=805134

[QUOTE="MLSK, post: 8268699, member: 284878"] [SIZE=4][COLOR=Black][B]මන් ඔයලට පොරොන්දුව්නා[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][B] 01. බ්ලුටූත් 02. වයි - ෆයි 03. වයිමැක්ස් 04. එන්.එෆ්.සී 05. ඩෙක්ට්(කැට්) 06. යු.ඩබ්.බී 07. ව්යිබ්‍රී 08. සිග්බී [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][B] [COLOR=Black]කිලා දෙන්නම් කිලා ඔන්න මම එක ඉෂ්ථ කලා.... මෙන්නන් තියනවා ඒ පොරොන්දුව.... මේ දන්න නොදන්න අය ඔක්කොටම තමා මේ ත්‍රෙඩ් එක්ක හැදුවේ.....[/COLOR] [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B]01. බ්ලුටූත්[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/121926433_1b3d203a69.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][B]බ්ලුටුත් කියන තාක්ෂනය හරියටම අඩි 100 ක වෘර්තාකාර ප්‍රමානයක් තුල ඔනෑම බ්ලුටුත් තාක්ෂනය ඇති පුද්ගලයකු සමග තොරතුරු හුවමාරු කිරිමට පුලුවන. මෙම බ්ලුටුත් වල ඇති වෙනස හා විශේෂත්වය තමා එකම වේලාවක පුද්ගලයන් 5 දෙනෙක් හරි 7 දෙනෙක් අතර තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... මේකේ තියන තවත් වෙනසක් තමා අදොරත්න කිරනෙන් වැඩ කරන (IR Ray) එකින් එකට හරි කෙලින් තියෙන්න ඔනෙ නැහැ.... [/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/bluetooth-icon.png[/IMG] [SIZE=4][COLOR=DarkRed][B]මේ තියෙන්නේ බ්ලුටුත් ලොගෝ එක්ක...[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] 02. වයි - ෆයි[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/Wi-Fi.png[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මෙම තාක්ෂනයට කියන්නේ වයි - ෆයි තාක්ෂනයයි... මෙකේ තොරතුරු හුවමරු වෙන්නේ රෙඩ්යෝ තරoග වලින්... මේ රෙඩියො තරoග සම්බන්ධ වලට ඕන කරන්නේ වයර්ලස් රවුටර් එක්කක්. හැබැයි මේ වයි-ෆයි සමබන්ධය රදා පවතින්නේ "හොට්ස්පොට්ස්" ( hotspots) කියලා කියන ක්‍රමයට. ක්‍රියකාරිත්වය බලපවත්වන නිශ්චිත ප්‍රදේශක විතරයි...[/COLOR][/SIZE][/B] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/20080326_wifi_33.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/220px-Metro_Wireless_Node.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේ ඉහලින් පෙන්නලා තියෙන්නේ වයි - ෆයි තාක්ෂනය නැති ස්තානයකට වයි - ෆයි ලබා දෙන සිග්නල් කනුවක්....[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=Red][B]03. වයිමැක්ස්[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/wimax.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේ තියෙන්නේ වයිමැක්ස් (Wimax) කියන තාක්ෂනය. මේ ක්‍රමය ගොඩක් හොදා ගන්නේ දුර පලාත් වලට තමා...මයික්‍රොවේව් තරන්ග වලින් තමා තොරතුරු හුවමරු වෙන්නේ... [/COLOR][/SIZE][/B] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/wimax-1.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][B]මේ උඩින් පෙන්නලා තියන රුපසටහනේ පෙන්නන්නේ වයිමැක්ස් කනෙක්ෂන් එක්ක බෙදා හරින විදිහ...[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B]04. එන්.එෆ්.සී[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/nfc.gif[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේ තමා එන්.එෆ්.සී ( NFC - Near Field Communication) මේක තමා මන් දැක්ක සෞත්තුම කනෙක්ෂන් එක්කක්.... මෙකෙන තොරතුරු හුවමාරු වෙන්නේ සෙන්ටිමිටරයක් දුරට තමා... නිකන් ඉන්ෆාරෙඩ් වගේ.... මෙවා ගොඩක් බාවිතා වෙන්නේ ව්සා කර්ඩ් බවිතා වෙන සිතාන වල... අර ඇදුම් ගන්න ගියාම බර්කොඩ් රිඩ් වෙන්නෙත් මේ සමාන දෂම ගානක වෙනසක් තියන තාක්ෂනයක්....[/COLOR][/SIZE][/B] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/Near-Field-Communication.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/MicroSD-May-Be-The-Answer-To-Mobile-Payments-Using-Near-Field-Communication-NFC.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][B]මේ උඩ තියන රූප වල පෙන්නලා තියෙන්නේ එන්.එෆ්.සී ( NFC - Near Field Communication) බාවිතා වන ස්ථාන....[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B]05. ඩෙක්ට්(කැට්)[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/savi_office_WO100-1.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/cat8935.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/single-chip-dect-cat-iq-245x300.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේ තියෙන්නේ ඩෙක්ට් හෙවත් කැට් (DECT/CAT) ඩිජිටල් රැහැන් රහිතව දුරකතන වලට යොදා ගන්නා තාකෂනයක් මෙකෙන් ම්ටර් 100ක් වගෙ දුරකට තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... ඔයලගෙ ගෙවල් වලත් ඔය දුරකතන ඇති... දැන් දන්නවානේ ඔයලා මෙච්චර කාලයක් පවිච්චි කරපු ෆොන් එක්ක මොන ජාතියේ තාක්ෂනයක්ද තියෙන්නේ කිලා... සමහර වේලාවට ම්ටර් 100 පැන්න ගමන් සම්බන්ධය ව්සන්ධි වෙනවා ඉතින් ආයෙත් ඩයල් කරලා මිටර් 100ක් ඇතුලේ ඉන්නවා නේද... [/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=Red][B] 06. යු.ඩබ්.බී[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/uwb-logo-thumb.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/uwb-logo-thumb.jpg[/IMG] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/01311sz1i9214500.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/ICREON_WUSB_Multimedia_System.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/OpenATSpectraPulseWireless.jpg[/IMG] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/uwb-fig7.gif[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේ තාක්ෂනයට කියන්නේ යු.ඩ්බ්.බ් (UWB) මෙකට විශේෂ යු.ඩ්බ්.බ් (UWB) රීඩ් කරන්න පුලුවන් හබ් එක්කක් පරිගනකයට මිටර් 28ක් වගෙ දුරකින් තියලා තවත් යු.ඩ්බ්.බ් (UWB) ඩොන්ගල් එක්කක් USB (Universal serial Bus) පොට් එකට ගහලා එකෙන් අපේ පරිගනකයට ඔනතරම් අධො පුලුල්පරාසා (Ultra wideband) තරන්ග වලිනි.. මෙකෙන් ස්පන්ද (pulses) වශයෙන් තොරතුරු ඇතිවෙන්න හුවමාරු කරගන්න පුලුවන්.... [/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=Red][B] 07. ව්යිබ්‍රී[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/wibree.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේකට කියන්නේ වයිබ්‍රි (Wibree) නැත්නම් යු.එල්.බි බ්ලුටුත් මේක ටික්කක් අර ජොලියට තොරතුරු හුවමාරු කරනවා වගෙ එක්කක් පොඩ්ඩක් වගෙ පුලුවන් තොරතුරු හුවමාරු කරන්න...බ්ලුටුත් වලට සමානයි.... [/COLOR][/SIZE][/B] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/Wibreefd.jpg[/IMG][IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/freedom-mini-gps.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]වයිබ්‍රි (Wibree) ගොඩක් යොදා ගන්නේ වාහනේ දොර අරින්න... එකටත් දැන් මේ ක්‍රමේ යොදා ගන්නේ නැහැ දැන්...[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=Red][B]08. සිග්බී[/B][/COLOR][/SIZE] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/zigbee_logo.gif[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේක සිග්බි ( Zigbee) වයිබ්‍රී වගෙ බ්ලුටුත් වගේ නෙමේ මෙකෙන් ගොඩක් උපකරන එකපාර සම්බන්ධ කරගන්න පුලුවන්.... [/COLOR][/SIZE][/B] [IMG]http://i766.photobucket.com/albums/xx305/lakshi222/zigbee.gif[/IMG] [B][SIZE=4][COLOR=DarkRed]මේක ගොඩක් පවිච්චි වෙන්නේ නිවස් වල.. රිමොට් එක්කක් වගේ....[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] මේ එලකිරි එකේ ඉන්න ඔයලට මේ ත්‍රෙඩ් එක්කෙන් යම් දැනුමක් ලබාගත්තා නම්... මට බොහොම සතුටුයි.... [COLOR=Red]මෙන්න මගේ අනිත් ත්‍රෙඩ් බලලා නැති අය බලන්න....[/COLOR] [/COLOR][/SIZE][/B][B]NFS Car Game History eka thama me [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=728344[/URL] [B]Menna Paypal Account hadana hati.... [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=759161[/URL] [B]Aluth Thakshanayak........ [/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=805134[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom