Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wireless USB Flash Drives
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ පලවෙනි පොස්ට් එක iXpand by SanDisk for iphones.

මෙ ඒ පොස්ට් series එකෙ දෙවනි එක.

බලපු සහ දැකපු නැති අයට මෙන්න පලවෙනි එකෙ ලින්ක් එක. ගිහින් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?p=25065946#post25065946

මෙන්න අද එක..... Post number 2

2. Wireless USB Flash Drives

iXpand එක මරු. හැබැයි අවුල් නැතුවමත් නෙවේ. iPhone එකේ එක lightning port එකයිනෙ තියෙන්නෙ හැම මගුලටම.

ඉතින් ඕකට iXpand එක ගැහුවම අර lightning power audio splitter එකක් ගහගන්න වෙනවා. ඒ මගුල මහම මහා ජරාවක්නෙ. සමහර splitter වැඩ කරන්නේ නෑ iXpand එකත් එක්ක.

iXpand එක ගහලා තියෙනකොට පොඩ්ඩක් විතර battery එකත් බහිනව ඉක්මනට. අනිත් කරදරෙ තමා phone එකට ixpand එක ගහල නිකන් තියල තියෙනකොට notifications එනව come back come back කියල එක දිගට. phone එක OFF වෙනව දන්නෙම නතුව පැය කීපයක් තියලා තිබ්බොත්

අනිත් point එක තමා MKV video play කරන්න SanDisk ලගෙ තව App එකක් download කරන්න වෙනවා. එක gadget එකට Apps දෙකයි දැන් (sandisk iXpand Drive + SanDisk TopReel).

ඉතින් විකල්පයක් හෙවුවා මම. මෙ තියෙන්නෙ මට හම්බුන ඒ sweet item එක.

මේක හදන්නෙ DM කියලා company එකක්. SanDisk ලගෙත් Wireless USB Flash Drives තියෙනවා. මම මේක ගන්න හෙතුව තමා purse එකෙ දාගෙන යන්න පුලුවන් ගේමක් නැතුව.

ලොකුවට පෙනුනට මේක පට්ට පොඩියි. පට්ට slim.

Size එකේ හැටියට WiFi module එකක් අතුලෙ තියනවා කියලා හිතන්නත් බෑ battery එකක් එක්ක..

ATM card එකක size එක. ATM card 3ක ගනකම.

App එකක් ඔනෙ. iOS, android, windows, windows on PC ඔනෙම මගුලකට හරියනවා.

430mAh battery එකක් තියෙනවා ටික වෙලාවක් එකෙ battery එකෙන් වැඩ කරනවා. පැය 3ක් 4ක්.

power bank එකකට ගහගත්තම ඔනෙ තරම් වෙල වැඩ කරනවා.

32GB තමයි මම දැකල තියෙන විදිහට තියෙන පොඩිම capacity එක.

එක App එකක් ඕනෙ . ඕනෙම video එකක් audio එකක් copy කරන්න play කරන්න පුලුවන්.

අනිත් ලොකුම වාසිය තමා එක වැර users කීපයකට මේක use කරන්න පුලුවන්.

SLT fibre connection එකට දෙන සුදු පාට ඔලුවෙන් අතට හයි කරන WiFi ROUTER මගුලට වඩා මේකට WiFi coverage එකක් තියෙනවා.

මෙන්න ලින්ක් ටික. brands දෙකක් තියෙනවා. එකක් DM අනික SsnDisk .

DM model දෙකක් තියෙනවා. මම ඉතින් eBay තමයි.

එහෙනම් ඉතින්........ ජය වේවා........

https://www.ebay.com/itm/SanDisk-16GB-32GB-Connect-Wireless-Stick-USB-WiFi-Flash-Drive-Memory-Stick/303338423844?hash=item46a0610624:m:maT-9tVgJRvEQbs1B2guUlQ

https://www.ebay.com/itm/DM-WFD009-Wireless-USB-Flash-Drives-32G-64GB-WIFI-iPhone-Android-PC-Smart-U-Card/291755343235?hash=item43edf93d83:m:mGsuohTFEJqmV-66hGtklDg

https://www.ebay.com/itm/Original-DM-Wireless-USB-Flash-Drive-32GB-64GB-Smart-Pen-Drive-Memory-Usb-Stick/254384641249?hash=item3b3a8194e1:m:m6UUrUfGJtRFWgFfh_vRvRw

මගෙ order details මෙන්න.

[QUOTE="superbandara, post: 25068971, member: 550831"] [SIZE="6"]මගෙ පලවෙනි පොස්ට් එක iXpand by SanDisk for iphones. මෙ ඒ පොස්ට් series එකෙ දෙවනි එක. බලපු සහ දැකපු නැති අයට මෙන්න පලවෙනි එකෙ ලින්ක් එක. ගිහින් බලන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=25065946#post25065946"]http://www.elakiri.com/forum/showthread.php?p=25065946#post25065946[/URL] මෙන්න අද එක..... Post number 2 [SIZE="7"][COLOR="Red"]2. Wireless USB Flash Drives[/COLOR] [/SIZE] iXpand එක මරු. හැබැයි අවුල් නැතුවමත් නෙවේ. iPhone එකේ එක lightning port එකයිනෙ තියෙන්නෙ හැම මගුලටම. ඉතින් ඕකට iXpand එක ගැහුවම අර lightning power audio splitter එකක් ගහගන්න වෙනවා. ඒ මගුල මහම මහා ජරාවක්නෙ. සමහර splitter වැඩ කරන්නේ නෑ iXpand එකත් එක්ක. iXpand එක ගහලා තියෙනකොට පොඩ්ඩක් විතර battery එකත් බහිනව ඉක්මනට. අනිත් කරදරෙ තමා phone එකට ixpand එක ගහල නිකන් තියල තියෙනකොට notifications එනව come back come back කියල එක දිගට. phone එක OFF වෙනව දන්නෙම නතුව පැය කීපයක් තියලා තිබ්බොත් අනිත් point එක තමා MKV video play කරන්න SanDisk ලගෙ තව App එකක් download කරන්න වෙනවා. එක gadget එකට Apps දෙකයි දැන් (sandisk iXpand Drive + SanDisk TopReel). ඉතින් විකල්පයක් හෙවුවා මම. මෙ තියෙන්නෙ මට හම්බුන ඒ sweet item එක. [IMG]https://i.imgur.com/TSry3h6.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/QwddEDn.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/1Nt9VY7.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/NsnEbgm.jpg?1[/IMG] මේක හදන්නෙ DM කියලා company එකක්. SanDisk ලගෙත් Wireless USB Flash Drives තියෙනවා. මම මේක ගන්න හෙතුව තමා purse එකෙ දාගෙන යන්න පුලුවන් ගේමක් නැතුව. ලොකුවට පෙනුනට මේක පට්ට පොඩියි. පට්ට slim. Size එකේ හැටියට WiFi module එකක් අතුලෙ තියනවා කියලා හිතන්නත් බෑ battery එකක් එක්ක.. ATM card එකක size එක. ATM card 3ක ගනකම. App එකක් ඔනෙ. iOS, android, windows, windows on PC ඔනෙම මගුලකට හරියනවා. 430mAh battery එකක් තියෙනවා ටික වෙලාවක් එකෙ battery එකෙන් වැඩ කරනවා. පැය 3ක් 4ක්. power bank එකකට ගහගත්තම ඔනෙ තරම් වෙල වැඩ කරනවා. 32GB තමයි මම දැකල තියෙන විදිහට තියෙන පොඩිම capacity එක. එක App එකක් ඕනෙ . ඕනෙම video එකක් audio එකක් copy කරන්න play කරන්න පුලුවන්. අනිත් ලොකුම වාසිය තමා එක වැර users කීපයකට මේක use කරන්න පුලුවන්. SLT fibre connection එකට දෙන සුදු පාට ඔලුවෙන් අතට හයි කරන WiFi ROUTER මගුලට වඩා මේකට WiFi coverage එකක් තියෙනවා. මෙන්න ලින්ක් ටික. brands දෙකක් තියෙනවා. එකක් DM අනික SsnDisk . DM model දෙකක් තියෙනවා. මම ඉතින් eBay තමයි. එහෙනම් ඉතින්........ ජය වේවා........ [URL="https://www.ebay.com/itm/SanDisk-16GB-32GB-Connect-Wireless-Stick-USB-WiFi-Flash-Drive-Memory-Stick/303338423844?hash=item46a0610624:m:maT-9tVgJRvEQbs1B2guUlQ"]https://www.ebay.com/itm/SanDisk-16GB-32GB-Connect-Wireless-Stick-USB-WiFi-Flash-Drive-Memory-Stick/303338423844?hash=item46a0610624:m:maT-9tVgJRvEQbs1B2guUlQ[/URL] [URL="https://www.ebay.com/itm/DM-WFD009-Wireless-USB-Flash-Drives-32G-64GB-WIFI-iPhone-Android-PC-Smart-U-Card/291755343235?hash=item43edf93d83:m:mGsuohTFEJqmV-66hGtklDg"]https://www.ebay.com/itm/DM-WFD009-Wireless-USB-Flash-Drives-32G-64GB-WIFI-iPhone-Android-PC-Smart-U-Card/291755343235?hash=item43edf93d83:m:mGsuohTFEJqmV-66hGtklDg[/URL] [URL="https://www.ebay.com/itm/Original-DM-Wireless-USB-Flash-Drive-32GB-64GB-Smart-Pen-Drive-Memory-Usb-Stick/254384641249?hash=item3b3a8194e1:m:m6UUrUfGJtRFWgFfh_vRvRw"]https://www.ebay.com/itm/Original-DM-Wireless-USB-Flash-Drive-32GB-64GB-Smart-Pen-Drive-Memory-Usb-Stick/254384641249?hash=item3b3a8194e1:m:m6UUrUfGJtRFWgFfh_vRvRw[/URL] මගෙ order details මෙන්න. [IMG]https://i.imgur.com/49aWI3z.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom