Wiring / Electrical බඩු Business එක ලාබද කරන අය ඉන්නවද ?
Town එකේම නෙමේ ප්‍රධාන පාරක් අයිනේ own bulding (SHOP) ප්‍රදාන Town එකට 12KM වගේ යන්න ඕනි. ලග Hardware 2 3 වගේ තියෙනවා ඒවගෙත් කරනවා. මන් බැලුවේ Wiring / Electrical විතරක්ම කරන්න ACL / ORANGE / KEVILTON / POLYCROM / GREEN / HEGER /KALANI / CRIPTON වගේ Comapny වල බඩු විතරක්.