Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wiring help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් Continuity ටෙස්ටර් එකක් තියන මල්ටියකින් නම් ලේසියෙන්ම පුලුවන්, එහෙම නැතත් Ohoms රේන්ජ් එකෙනුත් පුලුවන්

මුලින් මේන් එක ඔෆ් කරලා සේරම බ්‍රේකර් ටික ඔන් කරලා, මොකක් හරි ප්ලග් එකක් ඔන් කරලා ඒකෙ ලයිව් එකත් එක්ක Continuity ටෙස්ට් කරලා ඔය ස්විච් වලට ආපු ලයිව් වයර් එක හොයා ගන්න පුලුවන්

ඒ විදියට ම නියුට්‍රල් එකත් එක්ක ටෙස්ට් කරලා ඔය ආපු වයර් එකක් හරි නියුට්‍රල් ද කියලා බලන්න පුලුවන්

ඊට පස්සෙ බල්බ් වලට ස්විච් වලින් ගියපු වයර් වෙන වෙනම හොයන්න පුලුවන්

Two way වයර්නුත් එහෙම හොයන්න පුලුවන්, පොඩ්ඩක් Two way diagram එක බලලා ටෙස්ට් කරන්න පටන් ගත්තා නම් ලේසියි

අනිවාර්යෙන් මේව කරද්දි කොයි එකටත් මේන් එක/ට්‍රිප් එක දෙකම ඔෆ් කරන්න, මීටරේ ලග තියන බ්රේකරෙන්ම/ෆියුස් එකෙන්ම ඕෆ් කරන්න පුලුවන් නම් වඩා හොදයි

සාමාන්යෙන් ඔහොම කපලා මාක් කරන්නෙ ස්විච් බොක්ස් වලට සප්ලයි එක එන ලයිව් වයර් එක, නියුට්‍රල් එකකුත් අරන් ආවද දන්නෙ නැහැ. ඔහොම කපන එකට ස්ටෑන්ඩඩ් එක් නැහැනේ ඒ ඒ බාස් ඒ ඒ විදියට කපනවා. ඒක නිසා ටෙස්ට් කරන එක හොදයි

[QUOTE="NEMISIS, post: 25204108, member: 494668"] [SIZE="3"]පුලුවන් Continuity ටෙස්ටර් එකක් තියන මල්ටියකින් නම් ලේසියෙන්ම පුලුවන්, එහෙම නැතත් Ohoms රේන්ජ් එකෙනුත් පුලුවන් මුලින් මේන් එක ඔෆ් කරලා සේරම බ්‍රේකර් ටික ඔන් කරලා, මොකක් හරි ප්ලග් එකක් ඔන් කරලා ඒකෙ ලයිව් එකත් එක්ක Continuity ටෙස්ට් කරලා ඔය ස්විච් වලට ආපු ලයිව් වයර් එක හොයා ගන්න පුලුවන් ඒ විදියට ම නියුට්‍රල් එකත් එක්ක ටෙස්ට් කරලා ඔය ආපු වයර් එකක් හරි නියුට්‍රල් ද කියලා බලන්න පුලුවන් ඊට පස්සෙ බල්බ් වලට ස්විච් වලින් ගියපු වයර් වෙන වෙනම හොයන්න පුලුවන් Two way වයර්නුත් එහෙම හොයන්න පුලුවන්, පොඩ්ඩක් Two way diagram එක බලලා ටෙස්ට් කරන්න පටන් ගත්තා නම් ලේසියි අනිවාර්යෙන් මේව කරද්දි කොයි එකටත් මේන් එක/ට්‍රිප් එක දෙකම ඔෆ් කරන්න, මීටරේ ලග තියන බ්රේකරෙන්ම/ෆියුස් එකෙන්ම ඕෆ් කරන්න පුලුවන් නම් වඩා හොදයි සාමාන්යෙන් ඔහොම කපලා මාක් කරන්නෙ ස්විච් බොක්ස් වලට සප්ලයි එක එන ලයිව් වයර් එක, නියුට්‍රල් එකකුත් අරන් ආවද දන්නෙ නැහැ. ඔහොම කපන එකට ස්ටෑන්ඩඩ් එක් නැහැනේ ඒ ඒ බාස් ඒ ඒ විදියට කපනවා. ඒක නිසා ටෙස්ට් කරන එක හොදයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom