කොවිඩ් 19 "සමාජ ගත වෙන්න" කලින් "මුට්ටි ගත කරලයි" තියෙන්නේ. මේවා තමා අර පටන්ගත්ත ගමන්ම කිව " ටුල්ස් " මතකද? ඒ නිසා කිසිදේකට බයවෙන්න දෙයක් දැන් නැහැ. 12 වෙනිදා තියෙනවලු හොඳ නැකතක්. එදායින් පස්සේ ඉතුරු අයියත් පාර්ලිමේන්තු ගියහම තව හොඳ හොඳ "ටුල්ස්" බලාගන්න පුලුවන්වෙයි