Wish You All The Best-jamiezue ft Solariya (මගේ අලුත්ම සින්දුව-demo)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මේක මගෙ මේ සින්දුවෙ එක වෙර්ශන් එකක්. මේක AI අසිස්ටඩ් වෝකල් තියන වෙර්ශන් එක. හොඳ වෝකලිස්ට් කෙනෙක් හම්බුනොත් විතරක් ආය වොයිස් කරලා හොඳට මික්ස් මාස්ටර් කරනවා. අහලා බලලා හොඳ නරක කියන්න ස්පොටිෆයි දාන්න කලින්. හැමෝටම ස්තුතියි.
     
    Last edited: