With a GTR

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැකල තියනව කලින්, උබ පව්....

අපි හිතමු ටෙලිවිෂන් එකේ සිගිරිය ගැන වැඩසටහනක් පෙන්වනවා කියල. ඔයා සිගිරිය දැකල තියනවා. නමුත් එය විකාශනය කරන්නේ නොදැකපු අයටනේ . ඉතින් ටෙලිවිෂන් එක උබ දලක තියනවා කියල නොපෙන්වා ඉඳියි ද? ඉතින් කවුද පව් ? :lol:
 
  • Like
Reactions: DooA

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අපි හිතමු ටෙලිවිෂන් එකේ සිගිරිය ගැන වැඩසටහනක් පෙන්වනවා කියල. ඔයා සිගිරිය දැකල තියනවා. නමුත් එය විකාශනය කරන්නේ නොදැකපු අයටනේ . ඉතින් ටෙලිවිෂන් එක උබ දලක තියනවා කියල නොපෙන්වා ඉඳියි ද? ඉතින් කවුද පව් ? :lol:

    ඔව් බන් හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් කියනවා දැකලා තියෙනවා කියලා උබ පව් කියලා.වෙන රටක සයිට් එකක්නම් ඔය වගේ උන්ව බෑන් කරනවා..elakiri හින්දම හොදයි ඔය වගේ උන්ට ගොන් ආතල් ගන්න.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගල්කිස්සේ ඕවයින් තුනක් හුගක් වෙලාවට දකිනවා. සුදු,කලු,රතු. රතු එකේ එන්නෙ කෙල්ලො සෙට් එකක් බන්. :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක ඇත්තක් නම් ඌට බඩු වත්තක් දැම්මෑකිනේ බන් :shocked:

    එන කඳන් දැක්කාම නම් සල්ලි ගැන දුකක් නෑ :growl:

    ඉරන්න තමා තියෙන්නේ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් බන් හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් කියනවා දැකලා තියෙනවා කියලා උබ පව් කියලා.වෙන රටක සයිට් එකක්නම් ඔය වගේ උන්ව බෑන් කරනවා..elakiri හින්දම හොදයි ඔය වගේ උන්ට ගොන් ආතල් ගන්න.

    අනේ මන්ද බන් උබලත් විහිලුවක් තේරෙන් නෑනෙ ඒ මදිවට මගෙ රෙපුත් කපල.... :dull: