Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
With goals || with out goals?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය උඹට තියෙන fail වෙන්න තියෙන බය මටත් ඉස්සර තිබුණ.. Try කරලා මහන්සි වෙලා හරි නොගියොත් effort එක අපතේ යයි නේද,බලන් ඉන්න උන් හිනවෙයිද

කියල හිතුන.. එතකොට මෙලෝ ලොකු වැඩක් පටන්ගන්න හිතෙන්නේ නෑ..

ඕකට මන් කරේ ලොකු target එකක් හදාගෙන ඒක පොඩි පොඩි sub target වලට කඩන ඒක.. ඊටපස්සේ ඒවා achieve කර කර යනවා..අනිත් එක මගෙ අඩුපාඩු වලට මම ම හිනාවෙන්න පුරුදු වුණා.. එතකොට fail වෙන බයත් නෑ, කවුරුත් හිනාවෙයි කියල බයත් නෑ

මං නම් හිතන්නේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන බන්..එහෙම එකෙක් දන්නවා තමන්ට ඕන මොනවද එපා මොනවද කියල.. එහෙම එකෙක්ට තමයි අපි කියන්නේ confident dial එකක් කියල..confident එකෙකුට සමාජේ ජීවත් වෙන්න ලේසි..

ඕක තමා මං හිතන විදිහ බන්.. වැරදි තියේනම් කියන් යන්න..

[QUOTE="siri_ayya, post: 27872389, member: 579930"] ඔය උඹට තියෙන fail වෙන්න තියෙන බය මටත් ඉස්සර තිබුණ.. Try කරලා මහන්සි වෙලා හරි නොගියොත් effort එක අපතේ යයි නේද,බලන් ඉන්න උන් හිනවෙයිද කියල හිතුන.. එතකොට මෙලෝ ලොකු වැඩක් පටන්ගන්න හිතෙන්නේ නෑ.. ඕකට මන් කරේ ලොකු target එකක් හදාගෙන ඒක පොඩි පොඩි sub target වලට කඩන ඒක.. ඊටපස්සේ ඒවා achieve කර කර යනවා..අනිත් එක මගෙ අඩුපාඩු වලට මම ම හිනාවෙන්න පුරුදු වුණා.. එතකොට fail වෙන බයත් නෑ, කවුරුත් හිනාවෙයි කියල බයත් නෑ 😁 මං නම් හිතන්නේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන බන්..එහෙම එකෙක් දන්නවා තමන්ට ඕන මොනවද එපා මොනවද කියල.. එහෙම එකෙක්ට තමයි අපි කියන්නේ confident dial එකක් කියල..confident එකෙකුට සමාජේ ජීවත් වෙන්න ලේසි.. ඕක තමා මං හිතන විදිහ බන්.. වැරදි තියේනම් කියන් යන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom