With goals || with out goals?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    දැන් ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ සින්හලු. එදානෙදා වැඩ කරගෙන ඉන්නවා.
    මෙහෙම ගියොත් ලඟදිම අසනීප වෙයි කියලත් හිතෙනවා.
    ජීවිතේ ටාගට් නැතුව යන එකද හොද? ටාගට් එකක් තියන් යන එකද?
    වෙලවකට හිතෙනවා ටාගට් එකට ලගා වෙන්න බැරි උනාම දුක් වෙනවට වඩා ටාගට් නැති එකත් හොදයි කියලා.
    ඔබේ අදහසිත් එක් කළ මැනවි කිරි වැසියනි.
     
    • Like
    • Sad
    Reactions: ExamHe and wpmanoj

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය උඹට තියෙන fail වෙන්න තියෙන බය මටත් ඉස්සර තිබුණ.. Try කරලා මහන්සි වෙලා හරි නොගියොත් effort එක අපතේ යයි නේද,බලන් ඉන්න උන් හිනවෙයිද
    කියල හිතුන.. එතකොට මෙලෝ ලොකු වැඩක් පටන්ගන්න හිතෙන්නේ නෑ..

    ඕකට මන් කරේ ලොකු target එකක් හදාගෙන ඒක පොඩි පොඩි sub target වලට කඩන ඒක.. ඊටපස්සේ ඒවා achieve කර කර යනවා..අනිත් එක මගෙ අඩුපාඩු වලට මම ම හිනාවෙන්න පුරුදු වුණා.. එතකොට fail වෙන බයත් නෑ, කවුරුත් හිනාවෙයි කියල බයත් නෑ 😁

    මං නම් හිතන්නේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන බන්..එහෙම එකෙක් දන්නවා තමන්ට ඕන මොනවද එපා මොනවද කියල.. එහෙම එකෙක්ට තමයි අපි කියන්නේ confident dial එකක් කියල..confident එකෙකුට සමාජේ ජීවත් වෙන්න ලේසි..

    ඕක තමා මං හිතන විදිහ බන්.. වැරදි තියේනම් කියන් යන්න..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    umbata achieve karanna puluwan kiyala hithana target ekakin patan ganin.. eeta passe uda eka kiwwa wage kotas walata bedala eka achive karanna..

    habai onawata wadaa lesi target ganna epa, ethakota achieve kalata aganata danenne naha..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    ඔය උඹට තියෙන fail වෙන්න තියෙන බය මටත් ඉස්සර තිබුණ.. Try කරලා මහන්සි වෙලා හරි නොගියොත් effort එක අපතේ යයි නේද,බලන් ඉන්න උන් හිනවෙයිද
    කියල හිතුන.. එතකොට මෙලෝ ලොකු වැඩක් පටන්ගන්න හිතෙන්නේ නෑ..

    ඕකට මන් කරේ ලොකු target එකක් හදාගෙන ඒක පොඩි පොඩි sub target වලට කඩන ඒක.. ඊටපස්සේ ඒවා achieve කර කර යනවා..අනිත් එක මගෙ අඩුපාඩු වලට මම ම හිනාවෙන්න පුරුදු වුණා.. එතකොට fail වෙන බයත් නෑ, කවුරුත් හිනාවෙයි කියල බයත් නෑ 😁

    මං නම් හිතන්නේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන බන්..එහෙම එකෙක් දන්නවා තමන්ට ඕන මොනවද එපා මොනවද කියල.. එහෙම එකෙක්ට තමයි අපි කියන්නේ confident dial එකක් කියල..confident එකෙකුට සමාජේ ජීවත් වෙන්න ලේසි..

    ඕක තමා මං හිතන විදිහ බන්.. වැරදි තියේනම් කියන් යන්න..
    උබ මට වඩා වයසින් අඩු උනත් උබේ උපදෙස් හරි වටිනවා බන්
     
    psycho95

    Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    this depends.

    long term career goals: oya thaama oya yanna ona path eka select karala nadda? mata nan long term goals thibba ewa hari giye na.

    [podi kaale idarin gedarin oluwata damme doctor kenek weyan kiyla. but dan IT job ekak karan innwa. mamage long term goal eka wenas una medicine yanna bari unaama. ehema una kiyala mama watune na. gedarin kochchara bannath mama IT degree ekak kala.]

    my advice-long term goal ekak thiyaganna eka hodai thaman wadiyenma kamathi field eken. akamaththen deyak karanna plan karaddi eka wenne na godak durata. oya kamathi path ekakin yanna puluwan uparima+kamathima place eka hithagena eekata wada karanna. podi podi milestone achieve karana. habai e goal eka oyage life eke final destination ekama wenna ona na kiyalai mama hithanne.
    [ex- mama IT job ekak kalata digatama eka karai kiyala hithanna ba. issarahata mata labena opportunities/ experiences/ choices/ interests anuwa mama ganna decision anuwa mage life eka thawath change wei]
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,920
    113
    Pandora
    ඔය උඹට තියෙන fail වෙන්න තියෙන බය මටත් ඉස්සර තිබුණ.. Try කරලා මහන්සි වෙලා හරි නොගියොත් effort එක අපතේ යයි නේද,බලන් ඉන්න උන් හිනවෙයිද
    කියල හිතුන.. එතකොට මෙලෝ ලොකු වැඩක් පටන්ගන්න හිතෙන්නේ නෑ..

    ඕකට මන් කරේ ලොකු target එකක් හදාගෙන ඒක පොඩි පොඩි sub target වලට කඩන ඒක.. ඊටපස්සේ ඒවා achieve කර කර යනවා..අනිත් එක මගෙ අඩුපාඩු වලට මම ම හිනාවෙන්න පුරුදු වුණා.. එතකොට fail වෙන බයත් නෑ, කවුරුත් හිනාවෙයි කියල බයත් නෑ 😁

    මං නම් හිතන්නේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕන බන්..එහෙම එකෙක් දන්නවා තමන්ට ඕන මොනවද එපා මොනවද කියල.. එහෙම එකෙක්ට තමයි අපි කියන්නේ confident dial එකක් කියල..confident එකෙකුට සමාජේ ජීවත් වෙන්න ලේසි..

    ඕක තමා මං හිතන විදිහ බන්.. වැරදි තියේනම් කියන් යන්න..
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,639
    6,397
    113
    මම නම් දකින හොදම දෙය තියන දේ මොක උනත් ඒ දේ හරියට මැනේජ් කරන එක.
     
    • Like
    Reactions: windows_ubuntu

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    දැන් ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ සින්හලු. එදානෙදා වැඩ කරගෙන ඉන්නවා.
    මෙහෙම ගියොත් ලඟදිම අසනීප වෙයි කියලත් හිතෙනවා.
    ජීවිතේ ටාගට් නැතුව යන එකද හොද? ටාගට් එකක් තියන් යන එකද?
    වෙලවකට හිතෙනවා ටාගට් එකට ලගා වෙන්න බැරි උනාම දුක් වෙනවට වඩා ටාගට් නැති එකත් හොදයි කියලා.
    ඔබේ අදහසිත් එක් කළ මැනවි කිරි වැසියනි.
    මටත් ඩිපා ගහලා තියෙන්න‌ේ ‌‌මේ ටිකේ
     
    • Sad
    Reactions: windows_ubuntu