MONDA MACHN E VENAS KAM. HR-V eka hybrid me da bn??
HRV eke thiyenne 1.8 petrol engine ekak. Vezel eka hybrid. Body shape eka nam ekamai. Dashboard wenas. gear lever eka wenas. ena options uth wenas.
HRV models enne
VTI,VTI-S, VTI-L, VTI-L ADAS kiyala.
http://www.honda.com.au/cars/models/hr-v.html
VEZEL සදහාද DUTY වැඩිකර ඇත.
එනිසා VEZEL Z රථයක මිල නැවතත් LKR 107 000..00 පමණ ඉහල යනවා.
VEZEL සදහාද DUTY වැඩිකර ඇත.
![]()
එනිසා VEZEL Z රථයක මිල නැවතත් LKR 107 000..00 පමණ ඉහල යනවා.
වෙසල් එකේ rs සහ rs sensing කියලා වාහන වර්ග දෙකක් එනවද? සමහර rs කියලා ගහපු වෙසල් වල sensing පැකේජ් එක නැහැ නේද? එහෙම නම් කාර් එක බලලා ඒ දෙක වෙන්ව අඳුන ගන්නේ කොහොමද?
ඒවා අන්දලා එන ඒවා. Toyota CHR eka genath thread ekak danwadoo![]()
