Woke කියන එකට උබ විරුද්ධ ඇයි

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    LGBT සින් බලෙන් ගහන එක නෙමේ. මමත් දන්නේ නැහැ woke කියන්නේ මොක්ඩ්ඩ කියලා. ??

    හැබැයි ෆිල්ම් එකකට කල්ලෙක් හරි. ලතිනා කෑල්ලක් හරි දෑම්ම ගමන් උබලා පුක උල් කරගෙන නාලියන්නේ ඇයි. ?!

    මීට කලින් උබලගේ ඔළු වලට කාවද්දලා තියෙන්න සුදු නම් ග්‍රේට් කියන සංකල්පේ නිසා තමයි. පුකේ ඉඳන් ම කළු උබලත් කල්ලෙක් දැක්ක ගමන් නාලියන්නේ.

    ලෝකේ ඉන්නේ වීර චරිත සුදු විතරක් නෙමේ.

    දැන්වත් පිළිගන්නා පුරුදු වේයන්. නලුවා හරි නිළිය ලස්සනට රඟපානවා නම් එච්චරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    බුරුවන්ගේ ගමේ වේදිකා නාට්ටියක බුරුවෙක් සිංහයට ඇන්දට අවුලක් නෑ බන්..
    සිංහයොත් ඕන තරම් ඉන්න තැනක බුරුවා සිංහයට ඇන්දම අවුල්

    දැන්වත් පිළිගන්නා පුරුදු වේයන්. නලුවා හරි නිළිය ලස්සනට රඟපානවා නම් එච්චරයි
    ගෑනු චරිතයකට පිරිමියෙක් දානව කියල හිතපන්
    චිත්‍රපටියක අම්මට ගන්නව පිරිමියෙක්, තාත්තට ගන්නව ගෑනියෙක් .. සෙට් වෙන්නේ නෑ නේ බන්.. :rofl:

    Mulan , Aladdin , Moana ,Sinbad වල brown/ dark skin chracters හිටියට කවුරුත් මුකුත් කියන්නේ නෑ.. ඒවට සුදු උන් දැම්මනම් තමයි අවුල
     
    Last edited:

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    මමත් දන්නේ නැහැ woke කියන්නේ මොක්ඩ්ඩ කියලා. ??
    Danne nathi magul kiyawanna enna epa

    1743531369323.png

    1743531445556.png

    1743531479526.png

    Ubala wage awruddatama movie 1 k 2k balana unta mewa ithin therenne na.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,921
    28,842
    113
    මීට කලින් උබලගේ ඔළු වලට කාවද්දලා තියෙන්න සුදු නම් ග්‍රේට් කියන සංකල්පේ නිසා තමයි. පුකේ ඉඳන් ම කළු උබලත් කල්ලෙක් දැක්ක ගමන් නාලියන්නේ.
    GDP per capita wedi kerana onema jaathiyak great tamai bung...hondin ho narakin
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    මීට කලින් උබලගේ ඔළු වලට කාවද්දලා තියෙන්න සුදු නම් ග්‍රේට් කියන සංකල්පේ නිසා තමයි. පුකේ ඉඳන් ම කළු උබලත් කල්ලෙක් දැක්ක ගමන් නාලියන්නේ.
    ඉතින් හුත්තෝ කල්ලො දාල ෆිල්ම් හදන්නෙත් සුද්දො තමයි.

    උඹ හිතුවද black panther එකේ revenue එක ගියේ අප්‍රිකාවට කියල
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Woke කියන්නෙ හමේ පාට වෙනස් කිරීම සම්බන්ධ දෙයක් විතරක් නෙවේ. ඕක ඊට එහා ගිය ප්‍රශ්ණයක්. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    සිරා බං! හොඳට තිබ්බ සුදු චරිත වලට කල්ලො දැම්ම කියල මෙහේ කල්ලො නහයෙන් අඩනවා. උබට කොච්චර සුද්දට පුක දුන්නත් උන් උබව ගණන් ගන්නෙත් නෑ. ඇමරිකාවෙ, Europe වල Conservative Traditional උන්ට විතරක් බලේ තිබ්බ නම් මෙහෙන් එහේ ගාටන එක පගෙක්වත් ගන්නෙ නෑ උන්. උන්ගෙ Left, Woke පක්ස වලින් තමයි Immigration Open කරන්නෙත්.

    මෙහේ උන් අර එහේ සුද්දන්ට හදල තියන Anti-Woke YouTube බලල, සුද්දෙක්ට රිදෙන ගානටම රිද්ද ගන්නව
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් හුත්තෝ කල්ලො දාල ෆිල්ම් හදන්නෙත් සුද්දො තමයි.

    උඹ හිතුවද black panther එකේ revenue එක ගියේ අප්‍රිකාවට කියල
    ඒක තමයි පකෝ කියන්නේ කළු සුදු කියන්නේ පාටක් විතරයි. රඟපාන එකාට රඟපාන්න පුළුවන් නම් එච්චරයි.

    චරිතෙට හැඩය ප්‍රියමනාප බව තියෙනවා නම්.

    බුරුවන්ගේ ගමේ වේදිකා නාට්ටියක බුරුවෙක් සිංහයට ඇන්දට අවුලක් නෑ බන්..
    සිංහයොත් ඕන තරම් ඉන්න තැනක බුරුවා සිංහයට ඇන්දම අවුල්

    ගෑනු චරිතයකට පිරිමියෙක් දානව කියල හිතපන්
    චිත්‍රපටියක අම්මට ගන්නව පිරිමියෙක්, තාත්තට ගන්නව ගෑනියෙක් .. සෙට් වෙන්නේ නෑ නේ බන්.. :rofl:

    Mulan , Aladdin , Moana ,Sinbad වල brown/ dark skin chracters හිටියට කවුරුත් මුකුත් කියන්නේ නෑ.. ඒවට සුදු උන් දැම්මනම් තමයි අවුල
    LGBT සින් නෙමේ කියන්නේ කළු සුදු දුඹුරු
    ------ Post added on Apr 2, 2025 at 12:13 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    ඒක තමයි පකෝ කියන්නේ කළු සුදු කියන්නේ පාටක් විතරයි. රඟපාන එකාට රඟපාන්න පුළුවන් නම් එච්චරයි.

    චරිතෙට හැඩය ප්‍රියමනාප බව තියෙනවා නම්.
    ඒ උනාට ඇමෙරිකන් population එකේ කළු උන් ඉන්නෙ 13%. එහෙම වෙලා හැම එකකටම උන්ට මුල් තැන දෙන එක බලෙන් කරවන දෙයක් මිසක් ස්වාභාවික දෙයක් නෙමෙයි.
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ඒ උනාට ඇමෙරිකන් population එකේ කළු උන් ඉන්නෙ 13%. එහෙම වෙලා හැම එකකටම උන්ට මුල් තැන දෙන එක බලෙන් කරවන දෙයක් මිසක් ස්වාභාවික දෙයක් නෙමෙයි.
    ඒත් දැන් ඇමරිකාවේ එහෙම වෙන එකට උබලට රිදෙන්නෙ ඇයි

    ගෑනු චරිතයකට පිරිමියෙක් දානව කියල හිතපන්
    චිත්‍රපටියක අම්මට ගන්නව පිරිමියෙක්, තාත්තට ගන්නව ගෑනියෙක් .. සෙට් වෙන්නේ නෑ නේ බන්.. :rofl:
    කොහෙද බං එහෙම තිබ්බේ ඉතින්?
    ------ Post added on Apr 2, 2025 at 12:17 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    ඒත් දැන් ඇමරිකාවේ එහෙම වෙන එකට උබලට රිදෙන්නෙ ඇයි
    ඕනම රටක සංස්කෘතිය රැකගන්න ඒ රටේ මිනිස්සුන්ට අයිතිය තියෙනව. ඇමෙරිකාවෙ උන්ට උනත්.
     
    • Like
    Reactions: wissnshaftler

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ඉතින් උඹත් දැන් මේ රිද්දගෙන තියෙන්නෙ ඇමෙරිකාවේ වෙන දෙයක් ගැනනේ
    රිදුනේ නෑනෙ. නිකන් ඇහුවෙ ඉතින් ඇමරිකාවේ වෙන ඒවට මෙච්චර ලංකාවේ උන් ෆෝම් වෙන්නෙ ඇයි කියල. උත්තරයක් නෑ වගේ. කාරි නෑ. ලෙව කාගෙන යන්න
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    රිදුනේ නෑනෙ. නිකන් ඇහුවෙ ඉතින් ඇමරිකාවේ වෙන ඒවට මෙච්චර ලංකාවේ උන් ෆෝම් වෙන්නෙ ඇයි කියල. උත්තරයක් නෑ වගේ. කාරි නෑ. ලෙව කාගෙන යන්න
    gendered language පාවිච්චි කරන්නෙපා conservative බල්ලෝ

    අනිත් එක මම ලංකාවේ මම ඇමෙරිකාවේ කියල හිතන එක ගෝත්‍රික ජාතිකාවාදී මතයක්. අපි හැමෝම ග්ලෝබල් සිටිසන් ල. ඒක නිසා ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ හිත රිදෙන කොට මගේ හිතත් රිදෙනව @jaxonblack
    ------ Post added on Apr 2, 2025 at 12:33 AM
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    gendered language පාවිච්චි කරන්නෙපා conservative බල්ලෝ

    අනිත් එක මම ලංකාවේ මම ඇමෙරිකාවේ කියල හිතන එක ගෝත්‍රික ජාතිකාවාදී මතයක්. අපි හැමෝම ග්ලෝබල් සිටිසන් ල. ඒක නිසා ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ හිත රිදෙන කොට මගේ හිතත් රිදෙනව @jaxonblack
    ------ Post added on Apr 2, 2025 at 12:33 AM
    දැක්කනෙ Vivek වත් චන්දෙන් පස්සෙ දුප් කියල පැන්නුව හැටි. මෙහේ උබලව ඒ ගානටවත් ගණන් ගන්නෙ නෑ සුදු මහත්තුරු. ඒක නිසා උන්ට කෙලවෙනකොට උබල පුක අවුලගන්න එපා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930
    113
    දැක්කනෙ Vivek වත් චන්දෙන් පස්සෙ දුප් කියල පැන්නුව හැටි. මෙහේ උබලව ඒ ගානටවත් ගණන් ගන්නෙ නෑ සුදු මහත්තුරු. ඒක නිසා උන්ට කෙලවෙනකොට උබල පුක අවුලගන්න එපා
    මම ඕව දන්නෙ නෑ. ලංකාවේ ඉඳන් උඹ මොකෝ මේ ඇමෙරිකාවේ චන්ද ගැන මෙච්චර හොයන්නෙ?
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    මම ඕව දන්නෙ නෑ. ලංකාවේ ඉඳන් උඹ මොකෝ මේ ඇමෙරිකාවේ චන්ද ගැන මෙච්චර හොයන්නෙ?
    US Market Target Business කරද්දි Politics ගැන දැනුවත් වෙනව. ඒත් ඒක ගැන පුක අවුලගන්නෙ නෑ. වෙනස තේරුම් ගනින්.
     
    • Haha
    Reactions: redux