Woke කියන එකට උබ විරුද්ධ ඇයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    US Market Target Business කරද්දි Politics ගැන දැනුවත් වෙනව. ඒත් ඒක ගැන පුක අවුලගන්නෙ නෑ. වෙනස තේරුම් ගනින්.
    පුක අවුලගන්නෙ නැත්තන් මොකෝ මේ මෙතන දඟලන්නේ
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    පුක අවුලගන්නෙ නැත්තන් මොකෝ මේ මෙතන දඟලන්නේ
    උබ පුක අවුලගත්ත හැටි බලන් ආතල් එකක් ගත්තෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    උබ පුක අවුලගත්ත හැටි බලන් ආතල් එකක් ගත්තෙ
    4tnk9r.jpg
     
    • Haha
    Reactions: jaxonblack

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    කොහෙද බං එහෙම තිබ්බේ ඉතින්?
    ඉතින් ඒකත් ඔය දේම කොටසක් . උන් ගෑනු පිරිමි කියලා gender එකෙන් වෙන් කරන්න කැමතිත් නෑ .

    අලුත් කතාවකට චරිතයක් දානව වගේ නෙවෙයි තියන කතාවකට නොගැලපෙන චරිතයක් දාන එක

    හිතපන් ලංකාවේ සිංහබාහු කියලා ෆිල්ම් එකක් හදනව සිංහබාහු ට විතරක් සුද්දෙක් දාල .
    දැන් උබට ඒක සෙට් ද ??

    ෆිල්ම් තියෙන්න ඕනේ එක එකාගේ ඔය වගේ මනස්ගාත culture ප්‍රවර්ධනය ට නෙවෙයි .
     
    • Like
    Reactions: Nidarshana_k

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පුක අවුලගන්නෙ නැත්තන් මොකෝ මේ මෙතන දඟලන්නේ

    උබ පුක අවුලගත්ත හැටි බලන් ආතල් එකක් ගත්තෙ

    Oya dennata wenama Thread ekak (battle ground ekak ) open karala dennada , waliya digatama adagena yanna :D
    :D
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    That had good intentions. later, as usually it happened before, all the good things went sour. Chemical castration of kids, biological men competing in women's sports. That is where I've lost my interest in those lots. These are not open for debates and have become extremely toxic cults. So this initiative must die.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    lgbtq ponnayek awith attention eka ganna hadanawa
    ඇයි උබේ පුක සුදුද 😂😂 කොළුකාරයා.
    ඉතින් ඒකත් ඔය දේම කොටසක් . උන් ගෑනු පිරිමි කියලා gender එකෙන් වෙන් කරන්න කැමතිත් නෑ .

    අලුත් කතාවකට චරිතයක් දානව වගේ නෙවෙයි තියන කතාවකට නොගැලපෙන චරිතයක් දාන එක

    හිතපන් ලංකාවේ සිංහබාහු කියලා ෆිල්ම් එකක් හදනව සිංහබාහු ට විතරක් සුද්දෙක් දාල .
    දැන් උබට ඒක සෙට් ද ??

    ෆිල්ම් තියෙන්න ඕනේ එක එකාගේ ඔය වගේ මනස්ගාත culture ප්‍රවර්ධනය ට නෙවෙයි .
    සිංහබාහු ඒවාට හිස්ටරිකල් ඒවාට අවුල්. හැබැයි ස්නෙප් වගේ ඒවාට කළු එකෙක් අවා කියලා ලොකු දෙයක් නැහැ.

    ගේ සින් ප්‍රෝමෙත් කිරීම වැරදි. හැබැයි වර්ණ බෙද වාදෙට මම කියන්නේ. කළු සුදු දුඹුරු සාමානය කාරණය වෙන්න ඕනේ.

    ඔක්කොම සුදු මානසිකත්වයෙන් හිටියාම තමයි ඔය ලෙඩේ. සුපර් මෑන් බලක් වුණාට ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ. රඟපාන එකා. සුදුසු නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    සිංහබාහු ඒවාට හිස්ටරිකල් ඒවාට අවුල්. හැබැයි ස්නෙප් වගේ ඒවාට කළු එකෙක් අවා කියලා ලොකු දෙයක් නැහැ.

    ගේ සින් ප්‍රෝමෙත් කිරීම වැරදි. හැබැයි වර්ණ බෙද වාදෙට මම කියන්නේ. කළු සුදු දුඹුරු සාමානය කාරණය වෙන්න ඕනේ.

    ඔක්කොම සුදු මානසිකත්වයෙන් හිටියාම තමයි ඔය ලෙඩේ. සුපර් මෑන් බලක් වුණාට ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ. රඟපාන එකා. සුදුසු නම්.

    ඉතින් ඔය snow white එකේ characters ත් අවුල් .
    යසෝදරා ගැන ලංකාවේ ෆිල්ම් එකක් හදල යසෝදරා ට අප්‍රිකා ගෑනියෙක් දැම්මොත් මොකද හිතපන් .
    එතකොට උබ ඔය කියන කළු සුදු කතාව කවුරුහරි කිව්වොත් මොකද ??
    උබ පිලිගන්නවද ???
    ෆිල්ම් වලට ගන්න ඕනේ ගැලපෙන උන් . එහෙම නැතුව එක එක උන්ගේ විකාර Culture maintain කරන්න හරි , වර්ණ භේදය නැතුව ඔක්කොටම එකම සමාන අවස්ථා දෙන්න කියලා හරි නෙවෙයි චරිත වලට කට්ටිය ගන්න ඕනේ . ලෝකෙට සාධාරණයක් කරන්න නෙවෙයි බන් ෆිල්ම් හදන්නේ . :rofl: