ඔය වගේම පොතක් කපල ටයිම් බෝම්බයක් දාල තිබ්බ මතකයි ෆිල්ම් එකක. ක්‍රියේටිව් වැඩක් හැබැයි. මොනා උනත් ඔතනින් උඩ ඉන්න පොලිටික්කන්ගෙ ලොක්කන්ගෙ අපරාද සම්බන්ද සාක්ශිය ඉවර කලා.
ලපයට ඉබිගමනෙන් හරි හොරු අල්ලන්න ඕනෙ නම් ඔයිට වඩා හිතන්න වෙයි මේව ගැන. පොලිසියත් සම්බන්දද දන්නෙ නෑ.
