Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Woman hit by tram
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වීඩියෝ එක ශෙයා කරන්න හිතුවේ අපිට හිතන්න කාරනා දෙක තුනක් තියෙන නිසා. මේ මැයි මාසේ 19 වෙනිදා තුර්කියේ නගරයක වෙච්ච Tram Accident එකක්. මේ රටවල් මොන තරම් ඉදිරියකින් ඉන්න රටවල්ද කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන්. Trains වලට අමතරව ප්රධාන නගරවල ධාවනයට Tram තියෙනවා. මේ ගෑනු කෙනා Tram එකේ වදිනවාත් එක්කම Tram එක නතර කර ගන්නවා. ගොඩක් දුරට Tram රියදුරු රහිතව පාලනය වෙනවා වගේම හදිසි අවස්ථාවක් වෙනුවෙන් රියදුරෙක් නියමුකුටියේ ඉන්නවා.

සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා.

මේ ගෑනු කෙනා Tram එකේ වදින්නේ 13.58 තප්පර 33 දී. 14.04 තප්පර 27 දී Ambulance එකයි පොලීසියයි එතනට එනවා. මොන තරම් කාර්යක්ෂමද? වේගවත්ද? විනාඩි 10ක් යන්න කලින් Ambulance & Police Car එක එතන. අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් පොඩ්ඩක් හිතලා බලපන් මොකද වෙන්නේ කියලා..

[YOUTUBE]fsXAECcSNH4[/YOUTUBE]

[QUOTE="signshop, post: 21726156, member: 358740"] [SIZE="4"]මේ වීඩියෝ එක ශෙයා කරන්න හිතුවේ අපිට හිතන්න කාරනා දෙක තුනක් තියෙන නිසා. මේ මැයි මාසේ 19 වෙනිදා තුර්කියේ නගරයක වෙච්ච Tram Accident එකක්. මේ රටවල් මොන තරම් ඉදිරියකින් ඉන්න රටවල්ද කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන්. Trains වලට අමතරව ප්රධාන නගරවල ධාවනයට Tram තියෙනවා. මේ ගෑනු කෙනා Tram එකේ වදිනවාත් එක්කම Tram එක නතර කර ගන්නවා. ගොඩක් දුරට Tram රියදුරු රහිතව පාලනය වෙනවා වගේම හදිසි අවස්ථාවක් වෙනුවෙන් රියදුරෙක් නියමුකුටියේ ඉන්නවා. සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා. :no: මේ ගෑනු කෙනා Tram එකේ වදින්නේ 13.58 තප්පර 33 දී. 14.04 තප්පර 27 දී Ambulance එකයි පොලීසියයි එතනට එනවා. මොන තරම් කාර්යක්ෂමද? වේගවත්ද? විනාඩි 10ක් යන්න කලින් Ambulance & Police Car එක එතන. අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් පොඩ්ඩක් හිතලා බලපන් මොකද වෙන්නේ කියලා..:( [/SIZE] [YOUTUBE]fsXAECcSNH4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom