Woman hit by tram

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ වීඩියෝ එක ශෙයා කරන්න හිතුවේ අපිට හිතන්න කාරනා දෙක තුනක් තියෙන නිසා. මේ මැයි මාසේ 19 වෙනිදා තුර්කියේ නගරයක වෙච්ච Tram Accident එකක්. මේ රටවල් මොන තරම් ඉදිරියකින් ඉන්න රටවල්ද කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන්. Trains වලට අමතරව ප්‍රධාන නගරවල ධාවනයට Tram තියෙනවා. මේ ගෑනු කෙනා Tram එකේ වදිනවාත් එක්කම Tram එක නතර කර ගන්නවා. ගොඩක් දුරට Tram රියදුරු රහිතව පාලනය වෙනවා වගේම හදිසි අවස්ථාවක් වෙනුවෙන් රියදුරෙක් නියමුකුටියේ ඉන්නවා.

    සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා. :no:

    මේ ගෑනු කෙනා Tram එකේ වදින්නේ 13.58 තප්පර 33 දී. 14.04 තප්පර 27 දී Ambulance එකයි පොලීසියයි එතනට එනවා. මොන තරම් කාර්‍යක්ෂමද? වේගවත්ද? විනාඩි 10ක් යන්න කලින් Ambulance & Police Car එක එතන. අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් පොඩ්ඩක් හිතලා බලපන් මොකද වෙන්නේ කියලා..:(

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා. :no:

    :( ow ekanam ඇත්ත
     
    • Like
    Reactions: signshop

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,640
    822
    113
    Hamilton, NZ
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,617
    5,893
    113
    @ගෙදර
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.
    :yes::yes:
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    ඇත්තටම බන් සුද්දා ලංකාවෙන් ගියේ නැත්නම් අද ලංකාවත් සුපිරිම රටක් වෙලා. සුද්දා හදපුවා පාවිච්චි කර කර උන්ටම බනිනවා. රත්නපුරේට යනකල් තිබුන රේල්පාරත් වැඩි දියුනු කරලා ගන්නේ නැතුව අවිස්සාවේල්ලට කොට කරා. අනික් ප්‍රධානම දේ තමයි මචන් වැඩ කරන එකෙක්ට වැඩ කරන්න නොදීම. මොකක් හරි බොරු බයිලාවක් ගහලා වැඩ කරන එකාව පස්සට ඇදලා දානවා. දේශපාලකයොන්ගේ සුරංගනා කතා විශ්වාස කරන තරම් අපේ මිනිස්සු වගේ ගොන් හරක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති . මේ කියන දේ මේ දැන් අමතක කරන ජාතියක්. ඒ වගේම කොච්චර හොද කරත් වැඩක් නෑ චූටි වරදක් උන ගමන් අර කරපු හොද ඔක්කොම ඉවරයි. පොඩි එකාගේ ඉදලා මහ එකා වෙනකල් පගා ගැහීමයි ගසා කෑමයි. ඉතින් රටක් කවදද බන් හැදෙන්නේ.. :(

    REP+17
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.
    10000% TRUE
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    siarawata ban thawa awuruda 30k wage sudda hitiya nam lanawaka meeta wada sehena diyunu wenawa ehenam..
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    " මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි."
    :yes: :yes: :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    අපේ රටේ උනානනම් මේ ඉන්න කාලකන්නි හැත්ත වට වෙලා කයිය ගගහ ඉඳී, ඉතුරු බාගෙ සෙල්ෆි ගහයි. එකෙක්වත් උදව් කරන්න යන්නෙ නෑ . :no::no:
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    ඇත්තටම බන් සුද්දා ලංකාවෙන් ගියේ නැත්නම් අද ලංකාවත් සුපිරිම රටක් වෙලා. සුද්දා හදපුවා පාවිච්චි කර කර උන්ටම බනිනවා. රත්නපුරේට යනකල් තිබුන රේල්පාරත් වැඩි දියුනු කරලා ගන්නේ නැතුව අවිස්සාවේල්ලට කොට කරා. අනික් ප්‍රධානම දේ තමයි මචන් වැඩ කරන එකෙක්ට වැඩ කරන්න නොදීම. මොකක් හරි බොරු බයිලාවක් ගහලා වැඩ කරන එකාව පස්සට ඇදලා දානවා. දේශපාලකයොන්ගේ සුරංගනා කතා විශ්වාස කරන තරම් අපේ මිනිස්සු වගේ ගොන් හරක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති . මේ කියන දේ මේ දැන් අමතක කරන ජාතියක්. ඒ වගේම කොච්චර හොද කරත් වැඩක් නෑ චූටි වරදක් උන ගමන් අර කරපු හොද ඔක්කොම ඉවරයි. පොඩි එකාගේ ඉදලා මහ එකා වෙනකල් පගා ගැහීමයි ගසා කෑමයි. ඉතින් රටක් කවදද බන් හැදෙන්නේ.. :(

    REP+17

    True +
     
    • Like
    Reactions: signshop

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    :yes::yes::yes::yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපේ රටේ උනානනම් මේ ඉන්න කාලකන්නි හැත්ත වට වෙලා කයිය ගගහ ඉඳී, ඉතුරු බාගෙ සෙල්ෆි ගහයි. එකෙක්වත් උදව් කරන්න යන්නෙ නෑ . :no::no:

    Ehema kiyannat ba ban lankawe minissu innawa patta widihata udaw karana, wena ratawal wala harilawat balanne nati un wadi. Me flood waladi kochchara minissu udaw kara da.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ȜMA X;21726336 said:
    මේ traffic cams monitor කරනවා authority වලින් 24x7. කවුරුත් emergency call නෙකරත්. අදාල අංශ ශනික place එකට එනවා. මේ කලකන්නි රටේ කොහද බන් ඕවා කරන්නේ. මේකේ ඉන්න උන්ගේ dna එකේ ඉදන්නම ගොන් කමයි කුහක කමයි. තව අවුරුදු 1000ක් ගියත් මේවා මෙහෙම්ම තමයි. අපරාදේ බන් සුද්දා අපේ උන්ගෙන් නිදහස් වෙලා ගියේ :lol: උන් හිටියනම් මේක සෑහෙන්න වෙනස්.

    මේකට හොරාකෑමත් එන්ඩ ඕනේ :(:(:(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,709
    113
    We had TRAM CARS in Colombo. There were lot of visible evidence including tram tracks (rails) up until late seventies (I was unfortunate enough to see them in borella, Maradana and pettah ). One terminus was Borella, and the TERMINUS PHARMACY ( I am not sure it still there or not ) was named because of the close proximity to tram terminus in Borella. Colombo trams operated by an English company called Boustead Brothers. Dr N. M. Perera will be in history books for all wrong reasons, because he was the one who send all trams in to scrap yard and introduce Trolley Buses (they also run by electricity, but have to steer unlike trams on the track), when he was the Mayor of Colombo. The only reason to scrap the trams was it's a British company, and NM hates pommies with a passion.
    Then came the next idiot, V.A Sugathadasa as the mayor of Colombo, and send all the trolley buses to scrapyard just because it was introduced by his political opponent (NM). I got all these information from my late father, who always telling me the true stories about our country/politics etc.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    http://www.elakiri.com/forum/showthread.php?t=1800599

    -------------------------------------------------------------------------------

    මේ තියෙන්නෙ 1950 දි පිටකො‍ටුවෙ ලොරි ගහන තැන,රේල් පිලි වගේ තියෙන්නෙ ට්රෑම් කාර් ගිය පාර.

    zzz3.JPG

    This is 1950s..... And Now 2017 - Now Where are we?.....FUCK....

    Last edited:

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    සුද්දා එක්දාස් අටසිය බර ගනන් වල හදපු හදපු අපේ රටේ රේල් පාරේ සුද්දට බැන බැනම අපි තවම Train එකේ යන්නේ. තවම රටට අලුතෙන් Tram සේවාවක් හරි Metro සේවාවක් ආරම්භ කර ගන්න එක දේශපාලකයෙක්ට ආණ්ඩුවකට බැරි උනා. :no:

    අපි තවමත් රජවරු සහ ගමරාලලා පසුපස ගොස් පුක දෙමු...... පුක දී වැලි කමු....... මහින්ද ජනපති කරමු+රනිල් ජනපති කරමු+හිටන් ජනපති කරමු............ ගොන්නු ටිකක් නැවත පාර්ලිමේන්තුවට පත් කරමු... ජය වේවා.....