කිරියේ ගැනු බබලා සහා ගැනු බබලා ඉන්න කොලු බබලා මට උදවක් කරන්න වයිෆයිට හොද ෆර්ෆුම් දෙකක් අරන් දෙන්න ඔන වැඩිය සල්ලි නැහැ උපරිම ඩොලර් 50 ක් වගේ
මෙවලින් හොද එවා කියනවාද ? නැත් නම් ඔයලා යුස් කරපු අන්කොමන් එවා. ඊ බේ එකෙන් ගෙනන්න ඔන හැබැයි එක නැති එවා වැඩක් නැහැ
WINK Lilly Pulitzer perfume edp 3.4 oz 3.3 NEW IN BOX
22.38 $
PACIFICA - Persian Rose Perfume Roll-On
12 $
Hugo Boss Orange Women Perfume 75 ml Eau de Parfum 2.5 oz New In Box
$ 47.90
Gucci Gucci By Gucci Eau De Toilette
Spray 50ml / 1.7oz
$85.17
Fantasy by Britney Spears 3.3 / 3.4 oz Eau De Parfum Spray for Women New In Box
US $28.99
හොද එකක් කියනවාද මචං මම ඉලෙක්ට්‍රික් බඩු ගොඩක් ගෙනාවා දැන් වයිෆයි බනිනවා එයාගේ වොච් ලිස්ට් එකේ තියෙන එකක් වත් ගෙනල්ලා නැහැ කියලා ,

Spray 50ml / 1.7oz$85.17
Fantasy by Britney Spears 3.3 / 3.4 oz Eau De Parfum Spray for Women New In Box
US $28.99
හොද එකක් කියනවාද මචං මම ඉලෙක්ට්‍රික් බඩු ගොඩක් ගෙනාවා දැන් වයිෆයි බනිනවා එයාගේ වොච් ලිස්ට් එකේ තියෙන එකක් වත් ගෙනල්ලා නැහැ කියලා ,

one of da SEXY Perfume ever...!