wonder of asia!!!!!

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
http://184.172.224.185/Sinhala/news.php?id=19105
තංගල්ල හෝටලයේ සංචාරක ඝාතනයේ ඇත්ත කතාව සාක්කි සහිතව මෙන්න: රුසියානු තරුණිය 8 දෙනෙක් දූෂණය කලා ඇසින් දුටු තවත් සංචාරකයෙක් කියයි-------- (ලංකා ඊ නිව්ස් -2012.ජන.03, පෙ.ව.7.45) පසුගියදා තංගල්ලේදී ඝාතනය කළ සංචාරක රතු කුරුස සේවක කුරාම් ෂෙක් සමග මාරාන්තික තුවාල ලද වික්ටෝරියා නම් රුසියානු ජාතික තරුණිය 8 දෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස දූෂණය කළ බවට සාක්ෂි 'ලංකා ඊ නිව්ස්' වෙත ලැබී තිබේ. සංචාරක බි්‍රතාන්‍ය ජාතික ෂෙක් ඝාතනයට හේතු වී ඇත්තේ ප්‍රාදේශීය සභා සභාපති සම්පත් සහ මැරයන් විසින් මෙම තරුණිය දූෂණයට ඉඩ නොදීම මිස වෙනත් පුද්ගලයෙකු සමග ඇතිවුනු ගැටුමක් බේරීමට පැමිණීමෙන් නොවන බවත් එම කතාව සිද්ධිය යටපත් කිරීම සඳහා පොලීසිය විසින් ගොතන ලද්දක් බවත් සහතික වශයෙන්ම කිව හැකි සාක්කි ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. එම අවස්ථාවේ එහි සිටි කැනඩාවේ පදිංචි ප්‍රංශ ජාතික පුද්ගලයෙක් තමා දුටු සිද්ධිය ලංකා ඊ නිව්ස් වෙත හෙළි කර සිටී. අපි ඔහු ඩැනියල් ලෙස හඳුන්වමු. ඔහු පවසන පරිදි මෙම රුසියානු ජාතික වික්ටෝරියා ගණිකාවක් යැයි සිතා බීමතින් සිටි ප්‍රාදේශීය සභා සභාපති සහ මැරයන් විසින් ඇයට මුදල් පෙන්වා තමන් සමග රමනයේ යෙදීමට එන ලෙස කියා ඇත. ඇය තමා ගණිකාවක් නොවන බව පවසා ඔවුන්ගෙන් මිදී යාමට තැත් කරද්දී මැරයන් ඇයගේ අඟ පසඟ මිරිකමින් ඇයට අඩම්තේට්ටම් කර ඇත. එම අවස්ථාවේදී බි්‍රතාන්‍ය ජාතික ෂෙක් ඇයට හිරිහැර නොකරන ලෙස පවසා ඊට මැදිහත් වී තිබේ. එවිට මෙම මැරයන් තිරිසනුන් ලෙස ෂෙක් ඇදගෙන ගොස් බෝතල් කඩා පහර දී ඇත. ෂෙක් ද මැරයන් සමග සටන් කර ඇති අතර එවිට මැරයෝ තමන් අත තිබූ ස්වංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා කුරාම් ෂෙක් ඝාතනය කර ඇත. මෙම ආරවුලට වික්ටෝරියාද මැදිහත් වී තිබේ. මැරයන් ඇයට පහර දී අඩපන කර එම හෝටලයේ පහත මාලයේ තිබූ කාමරයකට ඇදගෙන ගොස් දූෂනය කර තිබේ. මේ අවස්ථාවේදී සභාපති සහ මැරයන් සියළු දෙනාටම තර්ජනය කර ඇත්තේ තමන් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශයේ අය බවයි. සංචාරකයන්ට තර්ජනය කර ඇත්තේ කිසිවෙකු වචනයක් හෝ කීවොත් රටින් පිටව යාමට පෙර ෂෙක් මෙන් මරා දමන බව කියමිනි. මෙම තර්ජනයෙන් සංචාරකයන් දැඩි ලෙස භීතියට පත්ව තිබේ. රුසියානු ජාතික වික්ටෝරියා දෙදෙනකු විසින් දූෂනය කරනු වරෙක ඇරුණු දොරින් තමා දුටු බව අප වෙත කරුණු හෙලිකරන ඩැනියෙල් පවසා සිටී. 8 දෙනෙකු විසින් ඇයව දූෂණය කළ බව පවසන ඩැනියෙල් පසුව ඇය මිය ගියා යැයි සලකා මැරයන් පළා ගිය බවත් ඇයගේ සිරුර කාමරයේ සිමෙන්ති පොලොවේ නිරුවත්ව තිඛෙනු තමා දුටු බවත් කියා සිටී. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිහි සුන්ව සිටි තරුණිය රෝහලකට ගෙන යාමට පවා කිසිවෙකු ඉදිරිපත් නොවූ බව පවසන ඔහු පොලීසියට කෙතරම් දැනුම් දුන්නද ඔවුන් ආවේ පැය ගණනකට පසුව බවද පවසයි. එසේ පැමිණියද සිදුවීම ගැන සිද්ධිය දුටු එකදු සංචාරකයෙකුගෙන් හෝ කට උත්තරයක් ලබා නොගත් බවත් ඩැනියෙල් පවසා සිටී. ඩැනියෙල් මෙම කරුණු හෙලි කරන්නේ එම සිදුවීමෙන් පසු ඉතා බියෙන් ලංකාවෙන් පිටත්වීමෙන් අනතුරුව බව ඔහු පවසයි. ඩැනියෙල් පවසන්නේ තමා සතුව ප්‍රබල වීඩියෝ සාක්ෂි තිඛෙන බවත් අධිකරණ ක්‍රියාවලියේදී ඒවා ඉදිරිපත් කරන බවත් ඒ සඳහා ඔහු මේ වන විට නීතිඥ සහාය ලබා ඇති බවත් ය. රුසියානු ජාතික තරුණිය දූෂණය කළ බවට ඩැනියෙල් නම් සංචාරකයාගේ ප්‍රකාශයට අමතරව ලංකා ඊ නිවිස් සතු ප්‍රබල සාක්ෂි මෙසේය. මාරාන්තික තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කළ ඩෙකා හේවා වික්ටෝරියා ඇලන් ඩොමීනා නම් රුසියානු ජාතික තරුණියගේ ඇඳ ඉහපත් වාර්තාවේ අංකය 114755 ය. මෙම රෝගියා පරීක්ෂා කළ එල්.එච්. ධම්මි නම් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරිය පෝරම අංක 5879/2011 දරණ වාර්තාවේ සඳහන් ආකාරයට ඇතුලත් කරන ලද ඩෙකා හේවා වික්ටෝරියා ඇලන් ඩොමීනා නම් රෝගියාගේ තත්ත්වය මෙසේය. ලෙඩාගේ තුවාල සියල්ල බරපතල ඒවා ය. ආවර්තන, තාඩිත, භග්න, දාරිත, මොට්ට කැපුම්-විහිදුණු ආකාරයේ තුවාල රෝගියාගේ සිරුරේ ඇත. රෝගියා ඇතුලත් කරද්දී ස්වාභාවික තත්ත්වය - මරණයට පත් වන බව නියතය. රෝගියාගේ ලිංග ප්‍රදේශයෙන් අධික ලෙස ලේ වහනය වෙමින් තිබේ. ලිංගික අතවරයකට ලක්ව ඇත. ලිංග ප්‍රදේශයේ බහුවිධ තුවාල. (සෙක්ෂුවල් ඇසෝල්ටඩ්, මල්ටිපල් ඉන්ජරීස්) වෛද්‍ය වරිය විසින් ජීඑච්ටී අධිකරන වෛද්‍ය පෝරමයේ පිටුපස පැත්තේ රෝගියා ලක්ව ඇති ලිංගික අතවරය ගැන කරුණු 12ක් යටතේ වෛද්‍ය සටහන් තබා ඇත. එහිදී ලිංගික ප්‍රදේශයේ අධික තැලූම් ඇති බවත් බොහෝ දෙනෙක් බලහත් කාරයෙන් ලිංගික ඇසුරක් පවත්වා ඇති බවටත් සටහන් තබා තිබේ. මෙම කරුණු මේ දක්වා සියළු අධිකරණ කි්‍රයාවලියන්ගෙන් වසන්ගෙන තිබේ. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වික්ටෝරියාව කොළඹ ඇපලෝ රෝහල වෙත ගෙනැවිත් තිබේ. නීතියේ හැටියට එයද වරදකි. එසේ කළ හැක්කේ රෝගියාගේ ලඟම ඥාතියෙකුගේ ඉල්ලීමක් අනුවය. මෙහිදී වඩාත් සැක කටයුතු කාරණය නම් මෙම පෞද්ගලික රෝහලේ වත්මන් පාලක ප්‍රධානියා වන්නේ ද ආරක්ෂක ලේකම්වරයාම වීමයි. තමා ඇෙඟ් හැප්පීමෙන් ආරවුලක් ඇතිවූ බවට සාක්කි දෙන වෙනත් හෝටලයක් කලමණාකාරීවරයා පොලීසිය විසින් සිදුවීම යටපත් කිරීමට යොදා ගත් ඉත්තෙක් බව ඉතා පැහැදිලිය. මේ අතර මෙම මෙම අමානුෂික ක්‍රියාව සිදුවූ 'නේචර් රීෆ්' නම් හෝටලයේ කළමණාකාරිනී දිල්රුක්ෂි තරංගා පීරිස් නම් කාන්තාවගෙන් සිදුවූ ස්ත්‍රී දූෂණය ගැන zලංකා ඊ නිව්ස්Z නියෝජිතයෙකු කළ විමසීමකදී ඇය කීවේ "උන් රට යයි. ඕව කියල මටයි මේ රටේ මැරෙන්නයි වෙන්නෙ. මට මැරෙන්නද ඔහෙ කියන්නෙ?" කියා ය.
 
Last edited:

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Dan ithin oya kiyana video eka internet ekata release unama lankawa sancharakayangen pirila ithirila yai.... aneee wasanaawan...
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    munta nam Arabi ratawal wala thiyana daduwam denna ona sirawatama. bijja kapala danna ona okkoma wesa haththage.

    mun thamai me rata kanne.