Wondershare Filmora Use කරන කට්ටිය එන්න
මචංලා Filmora එකේ video preview එක Second screen එකකට ගන්න බැරිද බං?
එඩිට් කරද්දි සමහර පොඩි තැන් හරියට Adjust කරන්න අමාරුයි පොඩි screen එක නිසා.

එඩිට් කරද්දි සමහර පොඩි තැන් හරියට Adjust කරන්න අමාරුයි පොඩි screen එක නිසා.