woocommerce දන්න අය help me.

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    මේක ඇත්තටම කීවොත් මගේ හිතවතෙක්ගේ ගැටලුවක්.
    woocommerce වලින් හදපු web site එකක අපි add කරන product වලට product wise delivery date දාන්නේ කොහොමද?
    delivery date eka දාන්නේ seller product 1 add karaddimalu.
     
    • Like
    Reactions: dasuneranda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේක ඇත්තටම කීවොත් මගේ හිතවතෙක්ගේ ගැටලුවක්.
    woocommerce වලින් හදපු web site එකක අපි add කරන product වලට product wise delivery date දාන්නේ කොහොමද?
    delivery date eka දාන්නේ seller product 1 add karaddimalu.

    product එකේ description එකේ දාන්න delivery එකට කොච්චර කාලයක් යනවද කියල දැම්මොත් හරියන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: MR.Innocent