anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    1754293397617.png
    1754293380123.png
    1754293416511.png


    mage car eke under seat sub eke speaker eka kelauna ban. onna oka thama tiyenen kogeda ganna tiyenne.

    1754293496168.png


    menna meka thama model eka.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    වුපර් හෙල්ප්... මේ ඇත්ත අනුරාධ.. පිස්සු අනුරාධ කියල කට්ටිය බම්ප් එකක් වත් දාල නෑ..
    ඔව් බං මගෙ නම කන්න ආපූ එකා නිසා හරි දේ ඇහුවත් උත්තර නෑ.. 2006 ඉදල කිරියේ ලගින්නෙ.. ඕං ඒකෙත් හැටි. උඹ හරි අදුන ගත්ත එක ලොකු දෙයක්.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඔව් බං මගෙ නම කන්න ආපූ එකා නිසා හරි දේ ඇහුවත් උත්තර නෑ.. 2006 ඉදල කිරියේ ලගින්නෙ.. ඕං ඒකෙත් හැටි. උඹ හරි අදුන ගත්ත එක ලොකු දෙයක්.
    ඕවුමට මතකයි උබ ඉස්සර මුට බනිනව ඔය නිසාම. කට්ට්ය දැක්ක ගමං හිතන්නෙ උ කියල උබෙ නම