Word document එකක් හරි මැදින් දෙකට බෙදන්නෙ කොහොමේ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    එකම details උඩ කොටසෙයි යට කොටසෙයි තියෙන portrait විදිහට තියෙන MS word A4 පිටුවක් තියෙනවා. Print කෙරුවට පස්සෙ ඒ පිටුව හරියටම දෙකට මැදින් නවලා ඉරන්න ඕනෙ.
    එහෙම හරියටම ඉරන තැන පෙන්නන horizontal line එකක් අඳින්නෙ කොහොමද word වල ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    මම ඕක කරොත් කරන්නෙ ඇහැට පේන විදියට ඉරක් ගහල Print කරලම බලනව. බලල එහෙට මෙහෙට වෙන්න ඕන නම් කරල ආයෙ print කරනව. ඒ විදියට එකම කොලේ 6 7 පාරක් කරාම හරියටම තැන හොයාගන්න පුළුවන් :nerd:
     
    • Haha
    • Like
    Reactions: netnet and Mr.Mark

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    insert ගිය horizontol line එකක් ඇන්ඳ. ඒක drag කරන්න මැදට. මැදට එද්දි magnet වෙනව mid එකට.
    නැත්තම් ඒ ඇන්ද line එක select කලා position ගියා center දැම්ම.
     
    • Like
    Reactions: Mr.Mark