Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wordpress උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wordpress කියන්නේ content management system එකක් මචන්..ඕක මුලින් හැදුවේ blogging platform එකක් විදිහට...එත් එක පස්සේ websites හදන්න cms එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත..wodpress වලින් ලේසියෙන් සයිට් එකක් හදාගන්න පුළුවන්..ඒ වගේම free and open source.

කරන්න තියෙන්නේ wordpress.org සයිට් එකට ගිහින් latest වර්සන් එක download කරගන්න..ඊට පස්සේ එක ඔයාගේ localhost එකට extract කරගන්න...ඊට පස්සේ බ්රොව්සෙර් එකේ ඔයාගේ ඒ woordpress extract කරපු එක open කරන්න.

උදා : http://localhost/wordpress ( ඔයා localhost එකේ wordpress කියලනම් ෆෝල්ඩරේ එක හැදුවේ.)

එතකොට wordpress ඉන්ස්ටල්ල් වෙන්න screen එක එනවා...දැන් ඔයා හැබැයි මේ වෙද්දී database එකක් හදාගෙන තියෙන ඕන. දැන් මේ screen එකේදී, ඔයාගේ database ලොගින් details දීල next බොත්තම ඔබන්න. ඒ එක්කම ඔයාගේ username, password අහනවා ඇඩ්මින් account එකට සෙට් කරන්න ඕන. එච්චරයි..ඊට පස්සේ එක auto install වෙන්ව.

basic idea එක මේකයි මචන්..ටිකක් වෙනස් ඇති.මම මතකෙන් බන් කිව්වේ..කාලෙකින් wordpress සයිට් එකක් ගැහුවේ නැහැ

[QUOTE="kolavari, post: 17603603, member: 412792"] [COLOR=Purple][SIZE=4][B]wordpress කියන්නේ content management system එකක් මචන්..ඕක මුලින් හැදුවේ blogging platform එකක් විදිහට...එත් එක පස්සේ websites හදන්න cms එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත..wodpress වලින් ලේසියෙන් සයිට් එකක් හදාගන්න පුළුවන්..ඒ වගේම free and open source. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=4][B]කරන්න තියෙන්නේ wordpress.org සයිට් එකට ගිහින් latest වර්සන් එක download කරගන්න..ඊට පස්සේ එක ඔයාගේ localhost එකට extract කරගන්න...ඊට පස්සේ බ්රොව්සෙර් එකේ ඔයාගේ ඒ woordpress extract කරපු එක open කරන්න. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=4][B]උදා : [URL]http://localhost/wordpress[/URL] ( ඔයා localhost එකේ wordpress කියලනම් ෆෝල්ඩරේ එක හැදුවේ.) [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=4][B]එතකොට wordpress ඉන්ස්ටල්ල් වෙන්න screen එක එනවා...දැන් ඔයා හැබැයි මේ වෙද්දී database එකක් හදාගෙන තියෙන ඕන. දැන් මේ screen එකේදී, ඔයාගේ database ලොගින් details දීල next බොත්තම ඔබන්න. ඒ එක්කම ඔයාගේ username, password අහනවා ඇඩ්මින් account එකට සෙට් කරන්න ඕන. එච්චරයි..ඊට පස්සේ එක auto install වෙන්ව. [/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=4][B]basic idea එක මේකයි මචන්..ටිකක් වෙනස් ඇති.මම මතකෙන් බන් කිව්වේ..කාලෙකින් wordpress සයිට් එකක් ගැහුවේ නැහැ [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom