wordpress එක්ක වෙබ් developent මුල සිට සරලව ඉගෙන ගන්න

vidu1982

Well-known member
  • Apr 16, 2020
    103
    270
    63
    wordpress එක්ක වෙබ් developent මුල සිට සරලව ඉගෙන ගන්න වීඩියෝ මාලාවක් ආරම්භයයි මේ.
    චැනල් එක subscribe කරලා ඒකතු වෙන්න,
    මුල් සිට ඉතා සරලව හැමෝටම තේරෙන විදියට
    wordpress එක්ක වෙබ් developent කරන හැටි
    වෘත්තීයමය වශයෙන් වටිනාකමක් සහිත මෙම පාඨමාලාව
    සම්පූර්ණයෙන්ම නොමිලේ
    DP education අනුබද්ධ DP coding School
    යූ ටියුබ් චැනලය තුළින්.

     
    • Like
    Reactions: Asmodeus