Wordpress සයිට් එකකට වෙබ් හොස්ටින් ගන්න හොදම කවුද?

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
Wordpress සයිට් එකකට වෙබ් හොස්ටින් ගන්න හොදම කවුද?

මගේ පලවෙනි වෙබ් ස්යිට් එක හදන්න යන්නෙ.
ඩොමේන් එක ගන්නෙ Namesilo.com ගෙන්, whois protection + ICANN FEES එක්ක $5.99වෙනව අවුරුද්දට.

Maximum monthly traffic - 15000 තමයි බලපොරොත්තු වෙන්නෙ

සමහරවිට තව අමතර ඩොමේන් දෙකක් විතර ඈඩ් කරන්න වෙයි ඉදිරියෙදි.
සයිට් එකේ සාර්තකත්වය මත Renew කරනවා.

ඔය requirements වලට හරියන හොද හොස්ටින් එකක් මට දෑනගන්න ඕනි.

ලන්කාවෙ ඒවනම් එපා මචන්.

බම්ප් එකක් එහෙම දාගෙන පලයල්ලා....

  • Like
Reactions: Indika Buddika

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    උඹ ට්‍රැෆික් අද්දන්නෙ කොහොමද ? මොන වගේ එව්වද සයිට් එකේ තියෙන්නෙ ?
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    which one is best out of this,

    hostgator.com
    ipage.com
    namecheap.com

    I don't think i'll get much traffic in first few months.
    until i get in to top10 in SERP.

    Any recommends?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    853
    348
    63
    Sri lanka
    හොස්ටිං කොහෙද බං ලංකාවෙ තියෙන්නේ.:lol::lol: ඔක්කොම පිටරට තමයි.. Manage කරන්නේ ලංකාවෙ එකෙක් වෙන්න පුලුවං.. හොයලා බලලා ගනින්.. සජිත්ගේ www.peekhosting.com හොදයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මගේ පලවෙනි වෙබ් ස්යිට් එක හදන්න යන්නෙ.
    ඩොමේන් එක ගන්නෙ Namesilo.com ගෙන්, whois protection + ICANN FEES එක්ක $5.99වෙනව අවුරුද්දට.

    Maximum monthly traffic - 15000 තමයි බලපොරොත්තු වෙන්නෙ

    සමහරවිට තව අමතර ඩොමේන් දෙකක් විතර ඈඩ් කරන්න වෙයි ඉදිරියෙදි.
    සයිට් එකේ සාර්තකත්වය මත Renew කරනවා.

    ඔය requirements වලට හරියන හොද හොස්ටින් එකක් මට දෑනගන්න ඕනි.

    ලන්කාවෙ ඒවනම් එපා මචන්.

    බම්ප් එකක් එහෙම දාගෙන පලයල්ලා....

    bump
    Hoda thread ekak.
    +REP