මචන්ලා මම online book store එකක් පටන් ගන්න කියලා බැලුවෙ. Domain,hosting ගත්තා. wordpress Free theme එකක් දැම්මට හරියට Design කරගන්න දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවද?