



niyamaineFREE ඒව නම් කොහොමද දන්නෙ නෑ මචෝ. අනන් මනන් ලෙඩ නැතුව නිතර ඩවුන් වෙන වගේ ලෙඩ නැතුව බැකප් එක්ක Premium Service එකක් එක්ක කරන්න ගන්න. අවුරුද්දකටම රුපියල් 800 ක් වගේ ගානකට හොද පැකේජ් එකක් ගන්න පුඵුවන්.
https://www.peekhosting.com බලන්න.
thank youFree Hosting නම් හොඳම http://www.infinityfree.net
Ads නෑ, Slow නෑ, Unlimited hosting, email accounts
සල්ලි වලට ගන්නවා නම් අඩුම සහ හොඳම https://eezpal.com/portal විතරයි. ලංකාවේ එක්කෙනෙක් කරන්නේ. SSD Hard එකක් තියෙන්නේ ඒක නිසා speed එක උපරිමයි. කිසි කරදරයක් නැතුව certificate දාන්නේ නැතුව එක ක්ලික් එකෙන් free SSL ගන්නත් පුළුවන්. ගන්නවා නම් මේකෙන් ගනින්!!
P/S: මං use කරලා තියෙන නිසා recommend කළේ. තව හොඳ ඒවත් ඇති.![]()
