Wordpress හා PHP දැනුම තියෙන, අවම වශයෙන් අවුරුදු 2කට වඩා පලපුරුදු තියෙන කෙනෙක් ඉන්නව නම්, දැන්මම PM එකක් දාන්න.. දිගටම කරගෙන යන්න Freelance වැඩ ටිකක් තියෙනවා.. Please reply on if you have experience.. :yes::yes::yes: