Wordpress Post Custom theme

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මම අලුත් website එකක් හදාගෙන යනවා.. wordpress use කරන්නෙ. මේකයි වෙන්න ඕන.. මේක නිකන් blog එකක් වගේ තමයි. Post විතරයි තියෙන්නෙ. වෙන ලොකු UI ඕන නෑ. මගේ posts වල content එක නිකන් conversation එකක් වගේ යන්නෙ. ඒකෙන් තමයි විස්තරේ කියන්නෙ. මේමයි ඒක කරන්න යන්නෙ;
    (Image of character 1) : (Chat bubble) ( The content) [align to left]
    (The content in bubble) : ( Image of character 2) [align to right]

    ඕක දිගටම යනවා. ඕකෙ cycles ගණන post එකෙන් post එකටවෙනස් වෙනවා.


    මේක හදාගන්න මට මොනවද කරන්න පුලුවන්? පොඩි steps ටිකක් දෙන්නකො.. මේකට solution එකක් දෙන්නකො.
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    මේක pages හදන්න නේද? Wordpress වල post විදියට දැම්මම ඒක ලස්සනට manage කරලා දෙනවනේ time එකත් එක්කයි, search කරන්න ලේසි වෙන්නයි ඔක්කොම. Pages එහෙම බෑනෙ නේද? Post වල content එක ඔහොම content builders වලින් කරන්න බෑ නේද?