Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
WordPress Problem Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් කරන්නේ ඔහොම නමේ බන් , Plugin floder එකේ නම අගට අංකයක් ගහනවා (Rename කරනවා) එතකොට වැඩ නම් Plugin එක්ක තමා අවුල.

ඊට පස්සේ Plugin එකෙන් එක Rename කර කර සයිට් එක ලෝඩ් කර කර බලනවා. අන්තිමට Rename කරපු එකට ලෝඩ් උණා නම් එකේ තමා අවුල ඒ ප්ලුගින් එක අයින් කරලා සයිට් එකට ලෝග් වෙලා අය Install කරනවා. මේ ක්රමය ලේසි,

Plugin එකෙන් එක Delete කර කර සයිට් එක වැඩද කියලා බලන්න පුළුවන්. අවුල තියෙන Plugin එක හොයාගත්තා ට පස්සේ Trash එකට ගිහින් අවුල තියෙන Plugin එක හැර අනිත් Plugin ටික Restore කරන්න.

Theme එකේ අවුල් නිසා මේ Error එක එන වෙලාවල් තියෙනවා, Malware නිසා එන වෙලාවල් තියෙනවා. Malware නිසා අවොත් නම් wp-admin වගේ file Repalce කරපු වෙලාවල් තියෙනවා මම. එහෙම උනොත් Malware එක Scan කරලා අයින් කරන්න වෙනවා නැත්තම් අය වෙනවා ඕකම

ඔය වගේ අවුල් සතියකට 3-4 එනවමයි Customers ලාගෙන්.

[QUOTE="Nadun26, post: 28377034, member: 532894"] [SIZE=6]මමනම් කරන්නේ ඔහොම නමේ බන් , Plugin floder එකේ නම අගට අංකයක් ගහනවා (Rename කරනවා) එතකොට වැඩ නම් Plugin එක්ක තමා අවුල. ඊට පස්සේ Plugin එකෙන් එක Rename කර කර සයිට් එක ලෝඩ් කර කර බලනවා. අන්තිමට Rename කරපු එකට ලෝඩ් උණා නම් එකේ තමා අවුල ඒ ප්ලුගින් එක අයින් කරලා සයිට් එකට ලෝග් වෙලා අය Install කරනවා. මේ ක්රමය ලේසි, Plugin එකෙන් එක Delete කර කර සයිට් එක වැඩද කියලා බලන්න පුළුවන්. අවුල තියෙන Plugin එක හොයාගත්තා ට පස්සේ Trash එකට ගිහින් අවුල තියෙන Plugin එක හැර අනිත් Plugin ටික Restore කරන්න. Theme එකේ අවුල් නිසා මේ Error එක එන වෙලාවල් තියෙනවා, Malware නිසා එන වෙලාවල් තියෙනවා. Malware නිසා අවොත් නම් wp-admin වගේ file Repalce කරපු වෙලාවල් තියෙනවා මම. එහෙම උනොත් Malware එක Scan කරලා අයින් කරන්න වෙනවා නැත්තම් අය වෙනවා ඕකම ඔය වගේ අවුල් සතියකට 3-4 එනවමයි Customers ලාගෙන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom