WordPress Site එකක් SEO කරන්න පුලුවන් කෙනෙක් ඕන

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මගෙ PHOTOGRAPHY WEB SITE එක SEO කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අනේ නෑ මචං.. ගෙවීමක් කරන්න පුලුවන්
    Picoworkers wage site ekaka SEO wala job ekak post karanna
    0.03$/task yanne
    Keyword gana ehema YT eke podi search ekak danna
    5$ kin wage patta traffic ekak ganna puluwan :P
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔන්ලයින් ඔන්ටපන ගෲප් එකේ දාපං. මේකෙ වගේ කටෙන් බතල ගලවන එවුන්ට වඩා වැඩක් කරන එවුං ඉන්නවා එතන.
    අනේ නෑ මචං.. ගෙවීමක් කරන්න පුලුවන්