Wordpress Theme එකක් හදන හැටි

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Wordpress Theme එකක් හදන හැටි

    කොහොමද දුවල පුතාල . උබල දන්නණවද එකක් Wordpress Theme හදන හැටි? . දන් නැත්තම් එන්න ඉගෙන ගන්න . මෙක මහලොකු දෙයක් නෙමේ . ඒත් හොද තීම් එකක් හදන්නනම් හොද creative කෙනෙක් වෙන්න ඕනෙ . මුලින්ම මේව ගැන පොඩි knolodge එකක් තියෙන්නම ඕනෙ .


    1. HTML
    2. CSS
    3. PHP ( theme ekak hadanna onema na )

    ඔය ටික දන්න කාටත් තීම් එකක් හදාගන්න පුලුණන් . wordpress theme සම්මත structure එකක් තියෙනව . සරල wordpress theme එකක පහල ලිස්ත් එක තියෙන ෆයිල් අඩන්ගු වෙනවා .


    • Header.php
    • Index.php
    • Style.css
    • Sidebar.php
    • Footer.php



    ඔන්න ඔච්චරයි සරල theme එහෙක තියෙන්නෙ

    wrdp-theme1(1).jpg


    දැන් බලමු එක එක ෆයිස් කොහොමද කියල .



    Header.php

    Code:
    <html>
    <head>
    <title>Tutorial theme</title>
    <link rel="stylesheet" href="<?php bloginfo('stylesheet_url'); ?>">
    </head>
    <body>
    <div id="wrapper">
    <div id="header">
    <h1>HEADER</h1>
    </div>




    PHP:
    <?php bloginfo('stylesheet_url'); ?>
    ඔහොම තමයි style.css ලින්ක් කරගන්නෙ.

    PHP:
    <?php bloginfo('stylesheet_url'); ?>  = root/wp-content/themes/simple-theme/style.css





    Index.php

    Code:
    <?php get_header(); ?>
    <div id="main">
    <div id="content">
    <h1>Main Area</h1>
    <?php if (have_posts()) : while (have_posts()) : the_post(); ?>
    <h1><?php the_title(); ?></h1>
    <h4>Posted on <?php the_time('F jS, Y') ?></h4>
    <p><?php the_content(__('(more...)')); ?></p>
    <hr> <?php endwhile; else: ?>
    <p><?php _e('Sorry, no posts matched your criteria.'); ?></p><?php endif; ?>
    </div>
    <?php get_sidebar(); ?>
    </div>
    <div id="delimiter">
    </div>
    <?php get_footer(); ?>

    index.php තමයි තිම් එකේ ඔක්කොම කැලි තනි පිට්වට සම්බන්ද කරන්න .


    PHP:
    <?php get_header(); ?>
    header.php ෆයිල් එක
    PHP:
    <?php get_sidebar(); ?>
    Sidebar.php ෆයිල් එක
    PHP:
    <?php get_footer(); ?>
    Footer.php ෆයිල් එක



    PHP:
    <?php if (have_posts()) : while (have_posts()) : the_post(); ?>
    <h1><?php the_title(); ?></h1>
    <h4>Posted on <?php the_time('F jS, Y') ?></h4>
    <p><?php the_content(__('(more...)')); ?></p>
    <hr> <?php endwhile; else: ?>
    <p><?php _e('Sorry, no posts matched your criteria.'); ?></p><?php endif; ?>


    මේක ලූප් එකක් , ඔයා Wordpress Blog එකෙ පෝස්ට් දාල තියෙනවනම් එ පොස්ට් ටික තමයි ඔතන්ට එන්නෙ .
    PHP:
    <?php the_title(); ?>
    Title of Post
    PHP:
     <?php the_time('F jS, Y') ?>
    Time Posted
    PHP:
    <?php the_content(__('(more...)')); ?>
    Read More ==> on karala thiyenawanm oka watenawa .


    Style.css
    Code:
    /*
    Theme Name: Theme name
    Theme URI: theme url
    Author: author
    Author URI: http://wordpress.org/
    Description:description 
    License: GNU General Public License v2 or later
    License URI: http://www.gnu.org/licenses/gpl-2.0.html
    Tags: black, brown, orange, tan, white, yellow, light, one-column, two-columns, right-sidebar, flexible-width, custom-header, custom-menu, editor-style, featured-images, microformats, post-formats, rtl-language-support, sticky-post, translation-ready
    Text Domain: twentythirteen
    
    This theme, like WordPress, is licensed under the GPL.
    Use it to make something cool, have fun, and share what you've learned with others.
    */
    
    
    
    
    body { text-align: center; }
    #wrapper { display: block; border: 1px #a2a2a2 solid; width:90%; margin:0px auto; }
    #header { border: 2px #a2a2a2 solid; }
    #content { width: 75%; border: 2px #a2a2a2 solid; float: left; }
    #sidebar { width: 23%; border: 2px #a2a2a2 solid; float: right; }
    #delimiter { clear: both; }
    #footer { border: 2px #a2a2a2 solid; }
    .title { font-size: 11pt; font-family: verdana; font-weight: bold; }

    මේක ගොඩක් වැදගත් මේකෙන් තමයි තීම් එක ලස්සන කරන්නෙ .

    Sidebar.php
    Code:
    <div id="sidebar">
    <h2 ><?php _e('Categories'); ?></h2>
    <ul >
    <?php wp_list_cats('sort_column=name&optioncount=1&hierarchical=0'); ?>
    </ul>
    <h2 ><?php _e('Archives'); ?></h2>
    <ul >
    <?php wp_get_archives('type=monthly'); ?>
    </ul>
    </div>

    Footer.php

    Code:
    <div id="footer">
    <h1>FOOTER</h1>
    </div>
    </div>
    </body>
    </html>


    දැන් හරිනෙ? උබලට ඔනෙනම් ඔහොම ෆ්යිල් ටික හදල ගිහින් තීම් foldeර් එකත දාපුණම බබා ව්ගෙ වැඩ . අවසන් ප්රතිපලය

    wrdp-theme2.jpg


    ේප් දෙන්න හොදඇ
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    All the file names should have to be in lower case. Its working on windows since its having case sensitive on files name. But on linux it will not going to work.

    header.php
    index.php
    dtyle.css
    sidebar.php
    footer.php
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    hurathaleta copy paste karala. kamak ne mahansi una ne.. wordpress nam one taram baganna puluwani. image slider wage ewwa hadana heti houyaala dapan