wordpress theme

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මට පොඩි help 1ක් ඕනෙ..
    මට wordpress වලින් එකෙක්ට site 1ක් කරල දෙන්න තියනව..
    මට ඕනෙ fully customizable කරන්න පුළුවන් wordpress theme 1k..
    slider 1k තියෙන්නත් ඕනෙ..
    මං හෙව්ව හෙව්ව බං හම්බුනේ නෑ..
    premium එකක් ගන්න බෑ බං..
    පුළුවන්නන් හොද එකක් හොයල දිපල්ලකො..:(:(
    simple 1ක් උනාම ඇති..
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අයියෝ බං කව්රුවත් නැද්ද මට help කරන්න පුළුවන් :(:(
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    wordpress customize karanna dannawanam 2010 hodayi.
    කොහොම උනත් තීම් එක තෝරාගන්න ඕනේ උබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට.

    awashya plugins tika dala, HTML CSS edit karaganin..

    WP update kalata, theme eka update karanna epa..
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    උබට තීම් එක හොදට ඕනේ නම් එක්කෝ කට්ට කාලා, කාලේ කාලා පනදාගෙන තීම් එකක් හොයන්න ඕනේ (එහෙම හෙව්වත් ගොඩක් ඒවා හරි නෑ බන්, සමහර ඒවා එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ එතකොට කස්ටමයිස් කරන්න බෑ), නැත්නම් සල්ලි දීලා ප්‍රිමියම් තීම් එකක් ගන්න ඕනේ නැත්නම් ලද දෙයින් සතුටු වෙන්න කියලා නෝර්මල් තීම් එකක් යූස් කරපන්. ගොඩක් ෆ්‍රී තීම් කොහොමත් හරි නෑ බන්. ෆයිවර් එකට ගිහින් $20 වගේ දීලා හොද තීම් එකක් හදාගනින් (දැන් තියෙන ෆ්‍රී තීම් මොඩිෆයි කරලා පිර්මියම් ගානට හදාගන්න පුලුවන්), ඊට පස්සේ ක්ලයින්ට් ගෙන් ඊට වඩා ගනින්. උබට ගොඩක් ලාභයි, උබ ෆ්‍රී තීම් දාලා හදලා දුන්නොත් ඒකේ ගතියක් නැති නිසා උබට හොද ගාණක් ගන්න හම්බ වෙන්නේ නෑ. සල්ලි වියදම් කරන්න බැරුව බිස්නස් කරන්න එපා බන්. තීම් එහෙකට, ප්ලගින් එහෙකට, ස්ක්‍රිප්ට් එහෙකට වගේ පොඩ්ඩක් හරි වියදම් කරන්න වෙනවා. හැමදේම නිකම් බලාපොරොත්තු වෙන්න එපා. කඩකාරයෝ උනත් සල්ලි දීලා බඩු ගන්නේ, එහෙම අරගෙන වැඩි ගානට විකුණලයි ලාභ ගන්නේ.
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    wordpress customize karanna dannawanam 2010 hodayi.
    කොහොම උනත් තීම් එක තෝරාගන්න ඕනේ උබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට.

    awashya plugins tika dala, HTML CSS edit karaganin..

    WP update kalata, theme eka update karanna epa..

    හරි බං එළ ඒත් මට මේ වෙලාවෙ ඕනෙ උඩින් නිකන් customize කරන්න පුළුවන් free 1ක්..
    මං ගොඩක් ඒව try කරා බං..එක්කො ඒවා වල logo එක චන්ගේ කරන්න දෙන්නේ නෑ..
    නැත්නං footer 1 customize කරන්න බෑ..
    ඒව කරන්න නං premium එක ගන්න ඕනෙ
    :(:(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    උබට තීම් එක හොදට ඕනේ නම් එක්කෝ කට්ට කාලා, කාලේ කාලා පනදාගෙන තීම් එකක් හොයන්න ඕනේ (එහෙම හෙව්වත් ගොඩක් ඒවා හරි නෑ බන්, සමහර ඒවා එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ එතකොට කස්ටමයිස් කරන්න බෑ), නැත්නම් සල්ලි දීලා ප්‍රිමියම් තීම් එකක් ගන්න ඕනේ නැත්නම් ලද දෙයින් සතුටු වෙන්න කියලා නෝර්මල් තීම් එකක් යූස් කරපන්. ගොඩක් ෆ්‍රී තීම් කොහොමත් හරි නෑ බන්. ෆයිවර් එකට ගිහින් $20 වගේ දීලා හොද තීම් එකක් හදාගනින් (දැන් තියෙන ෆ්‍රී තීම් මොඩිෆයි කරලා පිර්මියම් ගානට හදාගන්න පුලුවන්), ඊට පස්සේ ක්ලයින්ට් ගෙන් ඊට වඩා ගනින්. උබට ගොඩක් ලාභයි, උබ ෆ්‍රී තීම් දාලා හදලා දුන්නොත් ඒකේ ගතියක් නැති නිසා උබට හොද ගාණක් ගන්න හම්බ වෙන්නේ නෑ. සල්ලි වියදම් කරන්න බැරුව බිස්නස් කරන්න එපා බන්. තීම් එහෙකට, ප්ලගින් එහෙකට, ස්ක්‍රිප්ට් එහෙකට වගේ පොඩ්ඩක් හරි වියදම් කරන්න වෙනවා. හැමදේම නිකම් බලාපොරොත්තු වෙන්න එපා. කඩකාරයෝ උනත් සල්ලි දීලා බඩු ගන්නේ, එහෙම අරගෙන වැඩි ගානට විකුණලයි ලාභ ගන්නේ.

    නෑ නෑ බං මං කලින් html,css,js use කරල පට්ට site 1ක් කරල දුන්න පොරට..
    ඌට ඒක ලොකු වැඩියිලු බං..
    ඌ මගේ යාළුවෙක් නිසා උගෙන් සල්ලි ගන්න බෑ බං..
    ඌට maintain කරගන්න ලේසි වෙන්න තමයි wordpress වලින් කරන්න බැලුවෙ..
    උබ ළග ගත්ත premium 1ක් හරි තියනවනං මට help 1ක් විදිහට දීපන්කො
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    a template eka fully cusomizable da bn..nathnan uba eke premium 1 pay karala gaththada...
    lassanata karala thiyanawa machan eka uba

    Meka machan mama sharing site ekaking download kale. Pay kale nae. Dummy content thiyenawa sql script ekaking da ganna. Ethkota customize karanna lesi