wordpress theme

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    http://themeforest.net/item/city-college/235957?ref=magazinehive

    මේ තීම් එක ගන්න ලින්ක් එකක් තියෙනවා ද ?

    උදව් ගන්න විතරක් එන උන්ට උදව් කරන්නේ නැහැ එහෙම...උබල මොනවද මේකේ දාල තියෙන්නේ? ඔක්කොම හොරෙන් ලොග් නොවී කියවල යනවා..උදව්වක් ඕනේ වුනාම විතරක් එනවා ත්‍රෙඩ් හදාගෙන...:dull::dull:

    කමක් නැහැ..ඔන්න මේකෙන් ඩවුන්ලෝඩ් කරගනින්...අනිත් උන්ටත් උබේ දැනුමෙන් උදව් කරපන්...මේක අරගෙන ආයේ කල්පෙකට නෑවිත් ඉන්නෙපා...:no:

    http://www41.zippyshare.com/v/88516912/file.html

    null කරපුව දාන්නේ බලාගෙන...පුලුවන්නම් සල්ලි දීල ගන්න...$14යි නේ...:rolleyes::yes:
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උදව් ගන්න විතරක් එන උන්ට උදව් කරන්නේ නැහැ එහෙම...උබල මොනවද මේකේ දාල තියෙන්නේ? ඔක්කොම හොරෙන් ලොග් නොවී කියවල යනවා..උදව්වක් ඕනේ වුනාම විතරක් එනවා ත්‍රෙඩ් හදාගෙන...:dull::dull:

    කමක් නැහැ..ඔන්න මේකෙන් ඩවුන්ලෝඩ් කරගනින්...අනිත් උන්ටත් උබේ දැනුමෙන් උදව් කරපන්...මේක අරගෙන ආයේ කල්පෙකට නෑවිත් ඉන්නෙපා...:no:

    http://www41.zippyshare.com/v/88516912/file.html

    null කරපුව දාන්නේ බලාගෙන...පුලුවන්නම් සල්ලි දීල ගන්න...$14යි නේ...:rolleyes::yes:

    thank machan .. ::):):):):)
     
    Last edited: