Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Work from home job උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්රවරුණි,

මට උදව්වක් ඕනේ. මම තොරතුරු තාක්ෂණය පැත්ත ඉගෙන ගත්ත කෙනෙක්. ගොඩක්ම ආස කලේ web development පැත්ත. ඉතින් කාලයක් මම clients ලා බොහෝ දෙනෙක් එක්ක web site වැඩ එහෙම කළා. ගොඩක් කලේ custom php web sites/ පොඩි පොඩි web applications/ WordPress site/ eCommerce site (wp based) වගේ දේවල්. ඒ වගේම PSD to HTML/WordPress වැඩත් එහෙම කළා. හැබැයි කාලයක් teaching වැඩක නිරතවුණ නිසා අලුත් අලුත් technologies සමහරක් මට touch වෙලා නැහැ. නමුත් wordpress / php වගේ වැඩ දැනටත් ටිකෙන් ටික කරනවා. ඒ වගේම මම එළකිරි එකේ 2009 වගේ කාලේ ඉදල සාමාජිකයෙක්. ඒත් මගේ original profile එකෙන් මේ පොස්ට් එක දාන්න බැරි නිසයි මෙහෙම fake එකකින් දාන්නේ.

අවුරුදු 4ක් විතර full time web වැඩ වලින් අයින් වෙලා පොඩියට කරපු නිසා එක පාර මට දැන් ලොකු අතු අල්ලන්න අමාරුයි. රජයේ ජොබ් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මම ආස මගේ දෙයක් කරන්න නැති නම් web පැත්තේ work from home job එකක් කරන්න. නමුත් මට එහෙම හරි එකක් හොයා ගන්න බැරිව ඉන්නේ. මම මුලින් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. සාධාරණ salary එකක් එක්ක wordpress, php / PSD to HTML/wp වගේ දේවල් එක්ක work from home job එකක් හොයල දෙන්න පුළුවන් කෙනෙක් හරි ඉන්නවා ලොකු උදව්වක්. වයස (32 male) වැඩි නිසා intern ඒවාට එහෙම දාන්න සහ දකුණු රටේ නිසා අගනුවරට ගිහින් ඉන්න අමාරුයි .

IT Degree එකක් තියෙනවා. ඒවගේම web පැත්තේ කාලයක් වැඩ කළා. ICT vocational education පැත්තේ teaching කළා. CCTV system installation, Attendance marking system වගේ ඒවත් කරලා තියෙනවා. Hardware device installation වගේ දේවල් එහෙමත් site visit කරලා කරන්න වුණත් මම කැමති. තව ඔය IT company වලින් තැනින් තැන දාන system වල support assistant වගේ visit කරලා වැඩ කරලා දෙන job එකක් වුණත් කැමති. තව solar field එකෙත් experience තියෙනවා. ඒ වගේ තැනක local coordinator කෙනෙක් වගේ තැනින් තැනට ගිහින් සර්විස් දෙන ජොබ් එකක් වුණත් ඒ වැඩේට ගැලපෙන පඩියක් එක්ක දෙනවා නම් කරන්න අකමැති නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න.

ස්තුතියි.

[QUOTE="Hasa_92, post: 29649127, member: 586165"] [SIZE=6]මිත්රවරුණි, මට උදව්වක් ඕනේ. මම තොරතුරු තාක්ෂණය පැත්ත ඉගෙන ගත්ත කෙනෙක්. ගොඩක්ම ආස කලේ web development පැත්ත. ඉතින් කාලයක් මම clients ලා බොහෝ දෙනෙක් එක්ක web site වැඩ එහෙම කළා. ගොඩක් කලේ custom php web sites/ පොඩි පොඩි web applications/ WordPress site/ eCommerce site (wp based) වගේ දේවල්. ඒ වගේම PSD to HTML/WordPress වැඩත් එහෙම කළා. හැබැයි කාලයක් teaching වැඩක නිරතවුණ නිසා අලුත් අලුත් technologies සමහරක් මට touch වෙලා නැහැ. නමුත් wordpress / php වගේ වැඩ දැනටත් ටිකෙන් ටික කරනවා. ඒ වගේම මම එළකිරි එකේ 2009 වගේ කාලේ ඉදල සාමාජිකයෙක්. ඒත් මගේ original profile එකෙන් මේ පොස්ට් එක දාන්න බැරි නිසයි මෙහෙම fake එකකින් දාන්නේ. අවුරුදු 4ක් විතර full time web වැඩ වලින් අයින් වෙලා පොඩියට කරපු නිසා එක පාර මට දැන් ලොකු අතු අල්ලන්න අමාරුයි. රජයේ ජොබ් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මම ආස මගේ දෙයක් කරන්න නැති නම් web පැත්තේ work from home job එකක් කරන්න. නමුත් මට එහෙම හරි එකක් හොයා ගන්න බැරිව ඉන්නේ. මම මුලින් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. සාධාරණ salary එකක් එක්ක wordpress, php / PSD to HTML/wp වගේ දේවල් එක්ක work from home job එකක් හොයල දෙන්න පුළුවන් කෙනෙක් හරි ඉන්නවා ලොකු උදව්වක්. වයස (32 male) වැඩි නිසා intern ඒවාට එහෙම දාන්න සහ දකුණු රටේ නිසා අගනුවරට ගිහින් ඉන්න අමාරුයි . IT Degree එකක් තියෙනවා. ඒවගේම web පැත්තේ කාලයක් වැඩ කළා. ICT vocational education පැත්තේ teaching කළා. CCTV system installation, Attendance marking system වගේ ඒවත් කරලා තියෙනවා. Hardware device installation වගේ දේවල් එහෙමත් site visit කරලා කරන්න [U]වු[/U]ණත් මම කැමති. තව ඔය IT company වලින් තැනින් තැන දාන system වල support assistant වගේ visit කරලා වැඩ කරලා දෙන job එකක් වුණත් කැමති. තව solar field එකෙත් experience තියෙනවා. ඒ වගේ තැනක local coordinator කෙනෙක් වගේ තැනින් තැනට ගිහින් සර්විස් දෙන ජොබ් එකක් වුණත් ඒ වැඩේට ගැලපෙන පඩියක් එක්ක දෙනවා නම් කරන්න අකමැති නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න. ස්තුතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom