Work from home karana un!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    97406624-3276407435704270-7845134310221807616-n-cleanup.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භාවනා කරන තාපසයොත් එකතැනට වෙලා සෑහෙන කාලයක් ඉන්නවා. හොඳට කාල පැය බාගයක් ඇවිදලා බේරෙන්න බැරිවෙයි.

    කෑම අඩු කරන්න. සීනි නතර කරන්න. බෙහෙත් අරගන්න
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    අඩේ මගෙත් ඔහොමයි දැන් අවුරුද්දකට කලින් ඔය ටෙස්ට් කරගෙන VP කෙනෙක් ගාවට ගිහින් පෙන්නුවා
    ඒ වෙලාවෙ 130 ක් තිබ්බෙ කොලෙස්ටරොල් පොඩ්ඩක් වැඩියි කීවා බේත් දෙන්න තරම් අවුලක් නෑ කීවා
    ඒත් එදා විතරයි 130 ට තිබ්බෙ නැත්නම් හැමදාම 150-160

    ඊයෙත් 158 ක්
    බේත් බොන්න කැමැත්තකුත් නෑ (දිගටම ඇඩික්ට් වෙන සීන් එකක් අහල තියෙන නිසා )
    මොනා කරන්න ද මන්දා
    වන්නකු මෙතඩ් / keto diet කලොත් හරි යයිද
     
    Last edited:
    • Like
    Reactions: uthpalakalwana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,563
    48,790
    113
    සේදවත්ත
    ඔතන wfh නෙමෙයි අවුල . යහපත් ජීවන රටාවක් නැති කම

    කනවා වැඩකරනවා රෙනවා මොඩ පෙට්ටිය බලනවා නිදාගන්නවා .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    විනාඩි 15ක් spinbike/treadmill

    (Pushups 10, Free squat 20, chin ups 10) × 4

    Gahapan daily masa 3n balapan cholesterole.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    Mama 2020 idan WFH karanne. transport yana salli ehemmama ithurui . Sathiyata dawas 3k gym gihin workout karanawa.
    aga patta widihata wenas wela t shirt andama gathi. Full body dawas 3k gahapan gym gihilla.
    Diet eka anith eka. Whole foods kapan jarawa kanne nathuwa. uba mahathai nan protein wadiyen kaala carbs aduwen kapan.
    Gedarata wela ohe hitiyama thamai oya loke nathi leda hadenna. masekata eka dawasak bonawa hodata mama.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    math wfh Cholesterol check karalanam na. hitapu gaman papuwa ridenawa. thama aulak na
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    walk karala nam hari yanne nathi wei. duwanna wei.
    ow bn
    mewa gaththoth redi wananna wenne tika dawasakin
    භාවනා කරන තාපසයොත් එකතැනට වෙලා සෑහෙන කාලයක් ඉන්නවා. හොඳට කාල පැය බාගයක් ඇවිදලා බේරෙන්න බැරිවෙයි.

    කෑම අඩු කරන්න. සීනි නතර කරන්න. බෙහෙත් අරගන්න
    hmm
    ඔතන wfh නෙමෙයි අවුල . යහපත් ජීවන රටාවක් නැති කම

    කනවා වැඩකරනවා රෙනවා මොඩ පෙට්ටිය බලනවා නිදාගන්නවා .
    hmmm
    හැමදාම උදේට 30 min පැනපන් පුලුවන් නම්..

    Jumping Street Food GIF by GrandSlam Fitness
    Ow
    walk, water intake, diet and sleep. meken thamai mn godagiye.
    :love:
    විනාඩි 15ක් spinbike/treadmill

    (Pushups 10, Free squat 20, chin ups 10) × 4

    Gahapan daily masa 3n balapan cholesterole.
    ow bro
    298 kiyanne above red line ban. aniwa ubata nahaya hirawela, sema gathiya wage athi. poddak exercise karapan aniwa. medicine aran kidney walata kelo ganna epa
    sema nam ne, agata fit ne nidimathai gedara innakota
    Mama 2020 idan WFH karanne. transport yana salli ehemmama ithurui . Sathiyata dawas 3k gym gihin workout karanawa.
    aga patta widihata wenas wela t shirt andama gathi. Full body dawas 3k gahapan gym gihilla.
    Diet eka anith eka. Whole foods kapan jarawa kanne nathuwa. uba mahathai nan protein wadiyen kaala carbs aduwen kapan.
    Gedarata wela ohe hitiyama thamai oya loke nathi leda hadenna. masekata eka dawasak bonawa hodata mama.
    ow bn krnna ona
    Fasting කරල බලන්න ලේසිම වැඩේ නේ
    eka thama krnnama beri wede
    math wfh Cholesterol check karalanam na. hitapu gaman papuwa ridenawa. thama aulak na
    ow check karapn