Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
work from HOME marriage proposal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් හිතන පතන විදිහ අනුව තමයි. තමන්ගේ life එක තමන්ට ඕනි විදිහට හදාගන්න අනිත් උන්ට ඕනි විදිහට ජීවත් වෙන්නේ නැතිව. තමන්ගේ life style එකට හරියන ගෑනියෙක් නිකම්ම සෙට් වෙයි. කවුරු කොම කිවත් Recession එකත් එක්ක ගොඩක් industries වල ජොබ් නැහැ. Tech තමා ලෝකේ growing ම industry එක. නිකන් හිතල බැලුවොත්. ණය නොවී ,capital එක raise කරන් හිටියොත් මේක ගොඩක් හොඳ industry එකක්

- තමන්ට කැමති වෙලාවට travel කරන්න පුළුවන්

- කැමති තැනකට වෙලා වැඩ කරන්න පුළුවන්. එක ගෙදරද, හොටෙල් එකද , beach එකක් ගාවද , Camp එකද කියන එක තමන්ගේ වැඩක්

- සල්ලි තියෙනවා above average

- Family time වැඩිපුර තියෙනවා

- හවසට Gym යන්න time තියෙනවා

- බොරුවට formal ඇඳලා බස් වල, taxi වල යන්න ඕනි නැහැ. උබල හිතාල බැලුවොත් දවසෙන් වැඩි වෙලාවක් පාරේ ඉන්නේ අනිත් අය.

- ඉස්සර bus වල කෝච්චියේ දාඩිය පෙරාගෙනගියේ මොන ජීවිතයක්ද කියල හිතෙනවා. වැස්ස දවසට උදේට නැගිටලා බත් බැඳගෙන office ගාටන එකද ගෙදර ඉඳල වැඩ කරන එකද ආතල් කියල හිතල බලපන්.

- US , UK විසා වදිනවා client meetup වලට. ඕනි වෙලාවක travel කරන්න පුළුවන් .

කෙල්ලෝ නැත්තේ උබේ ප්රශ්නයක් හින්ද මිසක් industry එකේ ප්රශ්න හින්ද නෙවෙයි . Just increase the odds

[QUOTE="vj3660, post: 28342025, member: 50174"] තමන් හිතන පතන විදිහ අනුව තමයි. තමන්ගේ life එක තමන්ට ඕනි විදිහට හදාගන්න අනිත් උන්ට ඕනි විදිහට ජීවත් වෙන්නේ නැතිව. තමන්ගේ life style එකට හරියන ගෑනියෙක් නිකම්ම සෙට් වෙයි. කවුරු කොම කිවත් Recession එකත් එක්ක ගොඩක් industries වල ජොබ් නැහැ. Tech තමා ලෝකේ growing ම industry එක. නිකන් හිතල බැලුවොත්. ණය නොවී ,capital එක raise කරන් හිටියොත් මේක ගොඩක් හොඳ industry එකක් - තමන්ට කැමති වෙලාවට travel කරන්න පුළුවන් - කැමති තැනකට වෙලා වැඩ කරන්න පුළුවන්. එක ගෙදරද, හොටෙල් එකද , beach එකක් ගාවද , Camp එකද කියන එක තමන්ගේ වැඩක් - සල්ලි තියෙනවා above average - Family time වැඩිපුර තියෙනවා - හවසට Gym යන්න time තියෙනවා - බොරුවට formal ඇඳලා බස් වල, taxi වල යන්න ඕනි නැහැ. උබල හිතාල බැලුවොත් දවසෙන් වැඩි වෙලාවක් පාරේ ඉන්නේ අනිත් අය. - ඉස්සර bus වල කෝච්චියේ දාඩිය පෙරාගෙනගියේ මොන ජීවිතයක්ද කියල හිතෙනවා. වැස්ස දවසට උදේට නැගිටලා බත් බැඳගෙන office ගාටන එකද ගෙදර ඉඳල වැඩ කරන එකද ආතල් කියල හිතල බලපන්. - US , UK විසා වදිනවා client meetup වලට. ඕනි වෙලාවක travel කරන්න පුළුවන් . කෙල්ලෝ නැත්තේ උබේ ප්රශ්නයක් හින්ද මිසක් industry එකේ ප්රශ්න හින්ද නෙවෙයි . Just increase the odds :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom