work from HOME marriage proposal

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන් දැන් IT වගේ කරන උන්ට කෙල්ලෙක් වත් හොයාගන්න විදියක් නැනේ Aurudu 2 3 k තිස්සේ WORK FROM HOME නේ
    බලපන් කෝ පත්තරේ IT උන් ම නේ වැඩියෙන්ම ADD දන්නේ WORKFORM HOME හිතුවට ලොකු ප්‍රශ්නයක්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    "අඩි 5' 8 ක් උස දැනට ලංකාවේ ප්‍රසිද්ධ මෘදුකාංග ඉංජිනේරු සමාගමක සේවය කරන, කෙටි කලකින් ඕස්ට්‍රේලියානු සමාගමක සේවය කිරීම සදහා work visa මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වෙන් සිටින මෘදුකාංග ඉංජිනේරු පුතුට, අතිශ්‍යයින්ම රූමත් ගුණවත් චරිතවත් පැහැපත් සිහින් සිරුරැති, උපාධිධාරී, විදේශගතව ජීවත් වීමට කැමති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. ( අතිශ්‍යයින්ම පැහැපත් රූමත් තරුණියක් නොවේ නම් නොලියන්න) " කියලා ඇඩ් එකක් දාල බලපන්කො ඕනෙනං ජොලියට වගේ. ගනන් කරන්න බැරි තරං ප්‍රපෝසල් එයි පට්ට ලස්සන + degree එකක් තියන කෙල්ලන්ගෙ. උබ 5යි 8 ට වඩා උස පට්ටම හැන්ඩි නැතත් ශේප් ලුක් එකක් තියන ෆැමිලි බැග්‍රවුන්ඩ් එකත් ශේප් එකෙක් නං ඔය ප්‍රපෝසල් එකේ සෙට් වෙන ලස්සන කෙල්ලො ඉන්න කොල්ලොන්ට බූට් තියලා හරි එයි පෝලිමේ. අම්මලා තාත්තලා දුවව කොහොම හරි කරේම එල්ලන්න හදයි පට්ට දෑවැද්දක් දීලා හරි.

    ප.ලි :- ඔස්ට්‍රේලියාව වෙනුවට ස්වීඩන්, නිව්සීලන්ඩ්, කැනඩා, UK වගේ එකක් දැම්මත් ශේප්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568

    USA barida.. 😠
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell

    Side piece එක වෙන්න හරි කෙල්ලො එනවා 🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    පත්තරේ වෙනම පිටුවක් ගන්න වේවි .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,947
    50,286
    113
    සේදවත්ත
    IT උන්ට මොන ගෑනුද කෝඩ් එකයි බැංකුවට සල්ලි .
    අනික බැන්දා කියලත් ලොකුවට පෆෝම් කරන්න බෑ එක තැන ඉදන් රස්සව කරන නිසා ෆිසිකල් නෑ, විඩමින් ඩී ඌණතාවට සහ අඩු ටෙස්ටෙස්ටරෝන් නිශ්පාදනය. කාන්සාව හා මානසික පීඩනය එන කෝඩ් අවුල් සහ ජීරා ටාස්ක් නිසා බිජ්ජ නගින් නෑ . ගෙදර අම්මා තමා දකින්න ඉන්ම එකම ගෑනි හෝ අක්කා නංගි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    IT උන්ට මොන ගෑනුද කෝඩ් එකයි බැංකුවට සල්ලි .
    අනික බැන්දා කියලත් ලොකුවට පෆෝම් කරන්න බෑ එක තැන ඉදන් රස්සව කරන නිසා ෆිසිකල් නෑ, විඩමින් ඩී ඌණතාවට සහ අඩු ටෙස්ටෙස්ටරෝන් නිශ්පාදනය. කාන්සාව හා මානසික පීඩනය එන කෝඩ් අවුල් සහ ජීරා ටාස්ක් නිසා බිජ්ජ නගින් නෑ . ගෙදර අම්මා තමා දකින්න ඉන්ම එකම ගෑනි හෝ අක්කා නංගි
    අමොර් අමෝර් උබ නේද අර IT උන් සැලරි ප්‍රසිද්ධියෙ දානවට එහෙම දාන්න එපා සැලරි confidential අනිත් කම්පැනි වල දෙන ගනන් දැනගන්නෙ නැතුව ඉන්න කම්පැනිය දෙන හිගන පඩියට හරි IT උන් වැඩකරං ඉන්න ඕන කියලා හැමිනුන උත්තමයා 😂 උබට IT උන් එක්ක මොකක් හරි කේස් එකක් තියනවද බං 😂 ඇත්ත කියපන් කෑල්ලව IT එකෙක් ඉස්සුවා නෙහ් 😂
     
    ඔව් හැමිනුනා තමා . මම IT උන්ගේ කෙල්ලො උස්සලනම් තියනවා .එවුන් කියන්නේ නම් IT උන්ට ක්ශනික මෝචනයලු ඊයා බන් . බඩවල් එක්ක මෙලෝම රහක් නෑලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,457
    113
    IT උන්ට මොන ගෑනුද කෝඩ් එකයි බැංකුවට සල්ලි .
    අනික බැන්දා කියලත් ලොකුවට පෆෝම් කරන්න බෑ එක තැන ඉදන් රස්සව කරන නිසා ෆිසිකල් නෑ, විඩමින් ඩී ඌණතාවට සහ අඩු ටෙස්ටෙස්ටරෝන් නිශ්පාදනය. කාන්සාව හා මානසික පීඩනය එන කෝඩ් අවුල් සහ ජීරා ටාස්ක් නිසා බිජ්ජ නගින් නෑ . ගෙදර අම්මා තමා දකින්න ඉන්ම එකම ගෑනි හෝ අක්කා නංගි
    ඉරිසියාවට බෙහෙත් ගනින්🫤🫤
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,412
    25,966
    113
    Fantasy
    අමොර් අමෝර් උබ නේද අර IT උන් සැලරි ප්‍රසිද්ධියෙ දානවට එහෙම දාන්න එපා සැලරි confidential අනිත් කම්පැනි වල දෙන ගනන් දැනගන්නෙ නැතුව ඉන්න කම්පැනිය දෙන හිගන පඩියට හරි IT උන් වැඩකරං ඉන්න ඕන කියලා හැමිනුන උත්තමයා 😂 උබට IT උන් එක්ක මොකක් හරි කේස් එකක් තියනවද බං 😂 ඇත්ත කියපන් කෑල්ලව IT එකෙක් ඉස්සුවා නෙහ් 😂
    ජාවා කඩේට ගියා ඌ. ඒකයි
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචන් දැන් IT වගේ කරන උන්ට කෙල්ලෙක් වත් හොයාගන්න විදියක් නැනේ Aurudu 2 3 k තිස්සේ WORK FROM HOME නේ
    බලපන් කෝ පත්තරේ IT උන් ම නේ වැඩියෙන්ම ADD දන්නේ WORKFORM HOME හිතුවට ලොකු ප්‍රශ්නයක්
    Sirata dan 2 yr idan wfh. Eliyata yanneth kala thurakin..dan nam mehema idala epawela tiyenne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිස්සුද බං ගෙදර ට වෙලා ලැප් එක දිහා බලාගෙන ඉන්න එකෙක්ට ගෑනු දෙන්න..
    අනික ඔය කොම්පියුටර ගහන උන්
    මානසික රෝගී යෝ...
    ග්‍රාම සේවක හරි කම ක් නෑ රජයේ රස්සාවක් තියෙන්න ඕනේ..
    පැන්ෂන් එකක් තියෙන්න ඕනේ...
    අපි මැරිලා ඉපදුනේ නෑ...
    මේක ලංකාව යකෝ..
    - මීට මාමණ්ඩි

    ජාවා කඩේට ගියා ඌ. ඒකයි
    ඉෂාන් ත සිරිබද්දන පල් හොරාගේ IJTS එකද 🤣🤣🤣
    ------ Post added on Nov 12, 2022 at 7:21 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තව ටික දවසකින් නෝ ජොබ් ඇට් හෝම් කියලා දාන්නේ ඔ්කේ
     
    • Like
    Reactions: Dr Sue

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,894
    2,831
    113
    අමොර් අමෝර් උබ නේද අර IT උන් සැලරි ප්‍රසිද්ධියෙ දානවට එහෙම දාන්න එපා සැලරි confidential අනිත් කම්පැනි වල දෙන ගනන් දැනගන්නෙ නැතුව ඉන්න කම්පැනිය දෙන හිගන පඩියට හරි IT උන් වැඩකරං ඉන්න ඕන කියලා හැමිනුන උත්තමයා 😂 උබට IT උන් එක්ක මොකක් හරි කේස් එකක් තියනවද බං 😂 ඇත්ත කියපන් කෑල්ලව IT එකෙක් ඉස්සුවා නෙහ් 😂
    moo IT field eke job karanna giyaata uta set wenne ne. yana yana eken porawa ain karanawa :D eke paliya ganne me wage forum walata ewith :p
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    ඔව් හැමිනුනා තමා . මම IT උන්ගේ කෙල්ලො උස්සලනම් තියනවා .එවුන් කියන්නේ නම් IT උන්ට ක්ශනික මෝචනයලු ඊයා බන් . බඩවල් එක්ක මෙලෝම රහක් නෑලු
    ඔය සැලරි confidential ගාලා හැමිනෙන එකට surge global එකේ founder elakiri එකේම මරු රිප්ලයි එකක් දාල තිබ්බා හොයන් බලපන් පොන්ස් 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,947
    50,286
    113
    සේදවත්ත
    ඉරිසියාවට බෙහෙත් ගනින්🫤🫤
    ඇත්ත නේ කිව්වේ ෆීල්ඩ් එකේ ඉන්නෙ කැදහැලි . ඔලුවේ කෝඩ් , බඩේ තෙල්, අක්මාවෙ ෆැටි ලිවර් , පපුවේ තාර , ඇස් වල කන්නාඩි , බැංකුවේ සල්ලි සහ ලෝන්

    ඔය සැලරි confidential ගාලා හැමිනෙන එකට surge global එකේ founder elakiri එකේම මරු රිප්ලයි එකක් දාල තිබ්බා හොයන් බලපන් පොන්ස් 😂
    උබේ පඩියත් දාපන් කෝ පොන්ස් හැමිනෙන් නැතුව එක එකාගේ කතා කිය කිය .
    ------ Post added on Nov 12, 2022 at 9:35 PM

    Sirata dan 2 yr idan wfh. Eliyata yanneth kala thurakin..dan nam mehema idala epawela tiyenne
    ආන්න උබ හොදයි බන් පිලිගත්තා . මේකේ ඉන්න අනික් IT උන් හිතන්නේ මේ උන් එංගලන්තයේ කුමාරය කියලා. Wfh නිසා ප්‍රඩක්ටිවිටි සහ සෝශල් ලයිෆ් නෑ. දැන් ඔෆිස් ට්‍රිප් නෑ , පැදුරු පාටි , ආප්ප පාටි, බොන්න සෙට් වෙන ඒවා මුකුත් නෑ ගෑනු ඖලුටක් නෑ
    ------ Post added on Nov 12, 2022 at 9:41 PM
     
    • Like
    Reactions: Dr Sue