Work from Home

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :no::no::no:කොල්ලනේ ගෙදර ඉදං වැඩ කරන්න පටං ගත්ත ...කොරෝනා හැදෙන එක එකක් කියල හිතෙනවා යකෝ ......මේ ලෝකේ රහක් නෑ:no::no: ..උබල කොමද බං ගේම ගහගන්නේ 🤔. මටනං කිසිම දෙයක් කරගන්න බෑ routine එකකට අනුව:confused: . පොඩ්ඩක් උබලගේ ඇත්දැකීම් බෙදා ගනිල්ලකෝ මේ පිලිබදව ..........:geek::geek:
     
    • Like
    Reactions: D_Mad and SomiBoyz

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Ude 8.15 am ahrenwa , 8.30 meeting , 9.15 wada start , 10 kanwa , aye wada , 11 wage horen redi hodanwa , nanwa :D , aye wada , 1.30 - 2 wage kanwa , aye wada , 3.30:wage handi yanwa horen , wada iwaram nam withryi hode :D , aye wada , 5.30 day end meeting , dawasa iwarayi
    Man freelancing karanne ban , ithin mokekwath na mata gema adinna.. ohe net eka search kara kara innawa dawasama . pattama paluyi anika :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    interview yana eka athal nam na , aye work karanna ganna eka hodayi January 2021 wenakam wath , mee covid kale keeyak hari hambu karana eka hodayi , wfh nam stress tikkak aduyi , nathnam project management degree ekak kala nam, bola pass dannawa nam ice gaha gaha inna puluwan , salary nam maru managers lata

    uba kiyanne athal ekata interview yanna kiyala wageda ? nattan aye work karanna ganna kiyalada ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,750
    66,258
    113
    Ude 8.15 am ahrenwa , 8.30 meeting , 9.15 wada start , 10 kanwa , aye wada , 11 wage horen redi hodanwa , nanwa :D , aye wada , 1.30 - 2 wage kanwa , aye wada , 3.30:wage handi yanwa horen , wada iwaram nam withryi hode :D , aye wada , 5.30 day end meeting , dawasa iwarayi
    depression wage awa
     
    • Angry
    Reactions: saja

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Perfect WFH schedule එකක් කියන්නෙ,
    8AM ඇහැරෙනව. 8.30AM කනව. 9AM Meeting 10AM Tea. 10AM-12noon වැඩ. 12ට නානව. 12-2 වැඩ. ඒ අතර meeting තිබුනොත් ඒවට ඉන්නව. 2PM ta කනව. ආපහු 4.30pm විතර වෙනකම් වැඩ කරල ඉවර කරනව. 4.30-5.30 වෙනකම් පොඩි නින්දක් දානව. 5.30-6.00 වෙනකම් joggin. ඊට පස්සෙ ගෙදර කට්ටිය එක්ක ඉන්නව. රෑට කනව. movie එකක් බලනව..

    PS: මේ අතරට පැයක විතර වැඩකට එලියට යන්න උනොත් ඒකත් කරගන්නව.
     
    • Wow
    • Love
    Reactions: rukey184 and saja

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    Perfect WFH schedule එකක් කියන්නෙ,
    8AM ඇහැරෙනව. 8.30AM කනව. 9AM Meeting 10AM Tea. 10AM-12noon වැඩ. 12ට නානව. 12-2 වැඩ. ඒ අතර meeting තිබුනොත් ඒවට ඉන්නව. 2PM ta කනව. ආපහු 4.30pm විතර වෙනකම් වැඩ කරල ඉවර කරනව. 4.30-5.30 වෙනකම් පොඩි නින්දක් දානව. 5.30-6.00 වෙනකම් joggin. ඊට පස්සෙ ගෙදර කට්ටිය එක්ක ඉන්නව. රෑට කනව. movie එකක් බලනව..

    PS: මේ අතරට පැයක විතර වැඩකට එලියට යන්න උනොත් ඒකත් කරගන්නව.
    umbe industry eka mokakda ban? 9 ta patan aran 4.30 ta weda iwara wena :O
    IT nam wenna be. 😟