Work-study ඔෆිසර් කෙනෙක් ගේ වැටුප

psyco saw

Member
Apr 23, 2012
91
6
0
Work-study ඔෆිසර් කෙනෙක් ගේ වැටුප

මචංල කවුරැහරි කියහල්ල මට ගාමන්ටි ෆිල්ඩි එකේ වර්ක්ස්ටඩි ඔෆිසර් (SLITA certificate එක තියෙන) කෙනෙක්ට කියක් විතර සාමාන්‍යයෙන් සැලරි හමිබවෙනවද (?????)
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    Course කරලා නැතිව Training Workstudy Officer යනවනම් අඩුම 12,000/= ඉල්ලපන්..

    Course කරලා Training Workstudy Officer යනවනම් අඩුම 18,000/= ඉල්ලපන්..

    Course කරලා අවුරුද්දක විතර Experince එක්ක Senior Workstudy Officer යනවනම් අඩුම 24,000/= ඉල්ලපන්..

    Course කරලා අවුරුදු දෙකක විතර Experince එක්ක Workstudy Executive යනවනම් අඩුම 35,000/= ඉල්ලපන්..

    Course කරලා අවුරුදු පහක විතර Experince එක්ක Workstudy Maneger යනවනම් අඩුම 60,000/= ඉල්ලපන්..( හැබැයි GSD තියෙනවනම් ඔයිට වැඩිය ඉල්ලන්න පුළුවන්... )