work visa වැදිලා temporary migrate වෙන්න වෙලා. උදව් !!!

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩේහ,

    wife ට job එක සෙට් උනා මාලබේ , දැන් එක නිසා මාලබේ ට migrate වෙන්න වෙලා තියනවා.
    මේ දවස් වල ඇනෙක්ස් හොයනවා rent එකට
    මාලබේ ඒරියා එකේ ඉන්න උන් කියපල්ලා, මාලබේ කොයි පැති ද avoid කරන්න ඕන කියල

    හොඳ neighborhood එකක් තියන පැත්තක්, යට වෙන්නේ අරව මේවා කතා නැති පැත්තකින් තමයි හොයන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මාලබෙ යට වෙන්නෙ නෑ, යට වෙන්නෙ කඩුවෙල හරියෙ
    ටිකක් අඩුවට ( ~ 30000 ) පුලුවන් පොතුඅරාව පාර, කහන්තොට පාර වගෙ ගෙවල්
    හැබැයි කාර් කටුවක් නන් ඕනමයි

    මාලබෙ ඉදන් කඩුවෙල පාරෙ ගෙවල් ගනන්, ප්‍රයිවට් යුනි සෙට් එක නිසා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මාලබෙ යට වෙන්නෙ නෑ, යට වෙන්නෙ කඩුවෙල හරියෙ
    ටිකක් අඩුවට ( ~ 30000 ) පුලුවන් පොතුඅරාව පාර, කහන්තොට පාර වගෙ ගෙවල්
    හැබැයි කාර් කටුවක් නන් ඕනමයි

    මාලබෙ ඉදන් කඩුවෙල පාරෙ ගෙවල් ගනන්, ප්‍රයිවට් යුනි සෙට් එක නිසා
    පොතුඅරාව කියන්නේ අතුරුගිය නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මාලබෙ යට වෙන්නෙ නෑ, යට වෙන්නෙ කඩුවෙල හරියෙ
    ටිකක් අඩුවට ( ~ 30000 ) පුලුවන් පොතුඅරාව පාර, කහන්තොට පාර වගෙ ගෙවල්
    හැබැයි කාර් කටුවක් නන් ඕනමයි

    මාලබෙ ඉදන් කඩුවෙල පාරෙ ගෙවල් ගනන්, ප්‍රයිවට් යුනි සෙට් එක නිසා
    Family Feud Lol GIF by Steve Harvey
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මාලබේ උඩවත්ත පාර, මිහිදු මාවත, පොතුඅරාව, කහන්තොට පාර, අරංගල මේ පැති වල ඔය ගානට ඇනෙක්ස් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. මාලබෙන් කඩුවෙල පැත්තට වෙන්න crouded pvt campus තියන නිසා.
     
    :love: