work visa වැදිලා temporary migrate වෙන්න වෙලා. උදව් !!!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    මාලබේ ඉතින් අවුලක් නෑ කඩුවෙල පැත්තට වෙන්න තමා කේස්.අර කොතලාවල පාලම පැන්නම සෙට් නෑ. ඒ හරියෙම තියෙනව පොඩ්ඩක් ඇතුලට වෙන්න රාජසිංහ මාවතේ එහෙම.මට හරියට මතක නෑ ඒ හරියත් හොදයි.
    මාලබේ ගූ කේස් නම් අඩුයි මම බෝඩ් වෙලා ඉන්න කාලෙ නම්

    මාලබේ ස්ටෑන්ඩ් එක ලග උඩට යන පාරෙත් ගෙවල් තියෙනව ගොඩක් රෙන්ට් එකට දෙන.
    ------ Post added on Oct 25, 2023 at 2:28 AM
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අපෝ මාලබේ දැන් චා

    ගැනුකෙනෙක් කෙල්ලෙක් තියාගන්න බැහැ

    කුඩ්ඩො යට කලිසම් උස්සනවා ඉල්ලන එවුන්ට විකුනන්න

    මිනිහ නැති වෙලාවල් බලල ගෙවල් වලට සෙට් වෙන එවුනුත් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG