work visa

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ඔන්ලයින් ෆෝරම් වල ගොඩක් එවුන් ගහන්නේ බොරු..ජීවිතේට එයාපෝට් එකටවත් ගියෙ නැති එවුන් ඉන්නවා දැන් මුලු පවුලම එක්ක ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඉන්නේ කියන..මම කියන්නේ නෑ මේකේ කමෙන්ට් කරලා තියන අය බොරු කියනවා කියලා..නමුත් ඔය වගේ ප්‍රශ්නවලට විස්වාශදායක උත්තර ගන්න අමාරුයි ඔන්ලයින් ෆෝරම් වල..මොකද ඕවට ඇප්ලයි කරලා බැරිවෙච්ච රිජෙක්ට් වෙච්ච අය අනික් අය යයි කියලා රටේ නැති බොරු කියනවා.මම දන්න එකෙක් ඕස්ට්‍රේලියා යන්න ගිහින් බැරිඋනා..ඒකා දැන් ෆේස්බුක් එකේ ඔන්ලයින් හැමතැනම රගන්නේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා..අනික බන් ඔය රටකට ගිහින් ඉන්න සින්හලු අනික් සින්හලුන්ට හරි උපදෙස් දෙන්නේ නෑ..දන්නවනේ සින්හලු අනිකා ඔලුව උස්සනවට කැමති නෑනේ..එහෙමත් එකෙක් තමයි ඇත්තටම විස්තර කියන්නේ..
     
    • Like
    Reactions: elektro

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන්..ඔන්ලයින් ෆෝරම් වල ගොඩක් එවුන් ගහන්නේ බොරු..ජීවිතේට එයාපෝට් එකටවත් ගියෙ නැති එවුන් ඉන්නවා දැන් මුලු පවුලම එක්ක ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඉන්නේ කියන..මම කියන්නේ නෑ මේකේ කමෙන්ට් කරලා තියන අය බොරු කියනවා කියලා..නමුත් ඔය වගේ ප්‍රශ්නවලට විස්වාශදායක උත්තර ගන්න අමාරුයි ඔන්ලයින් ෆෝරම් වල..මොකද ඕවට ඇප්ලයි කරලා බැරිවෙච්ච රිජෙක්ට් වෙච්ච අය අනික් අය යයි කියලා රටේ නැති බොරු කියනවා.මම දන්න එකෙක් ඕස්ට්‍රේලියා යන්න ගිහින් බැරිඋනා..ඒකා දැන් ෆේස්බුක් එකේ ඔන්ලයින් හැමතැනම රගන්නේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා..අනික බන් ඔය රටකට ගිහින් ඉන්න සින්හලු අනික් සින්හලුන්ට හරි උපදෙස් දෙන්නේ නෑ..දන්නවනේ සින්හලු අනිකා ඔලුව උස්සනවට කැමති නෑනේ..එහෙමත් එකෙක් තමයි ඇත්තටම විස්තර කියන්නේ..
    පැැදිලිවම කුහ්කත්වය