Worked solutions for almost any book.[Chegg Service][Free]

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
පොඩි වෑඩක් පටන් ගන්න කියලා හෑදුවා, මෙකයි සින් එක සමහර අය දන්නවා ඈති Chegg කියලා site එකක් තියෙනවා එකෙ තියෙනවා ලොකෙ තියෙන ගොඩාක් පොත් වල තියෙන ප්‍රශ්න වලට පිලිතුරු, හදන විදිහත් එක්ක, එක ඉතින් වෙනස් වෙනවා ප්‍රශ්නය මත, පිලිතුරු ලියලා තියෙන විදිහ වගෙ එවා අනුව. තෙරෙනවා නෙ ඉතින්. මුලිනම කියන්න ඔනෙ අනෙ බන් account එක නම් ඉල්ලන්න එපා දෙන්න බෑ. තෙරුම් ගනින්, මෙක මම ගත්තෙ සල්ලි දිලා. එ වෙනුවට, කෑමති කෙනෙක් කියන්න මට පිලිතුරු ඔනෙ ප්‍රශ්නය, මම එවන්නම් උත්තරය අරකෙන් බලලා. ඈනයක් තමා ඉතින් මෑරෙන්නද..
ඔව් දෑන් අව්ල තියෙන්නෙ chegg එකෙ ඔයාට ඔනෙ පොතෙ උත්තර තියෙනවාද නෑද්ද කියන එක නෙ. එකට කරන්න තියෙන්නෙ මම යට දාලා තියෙන එකට ගිහින් පොතෙ නම ලියලා බලපන් එනවාද කියලා. හරියට ගහපන්, අවෙ නෑත්තම් ISBN ගහපන්.
6506fd7cfe454d0c9a36d4fac0b208e6.png
මොකක් හරි කරලා පොත හොයාගත්තා නම් මෙන්න මෙ වගෙ ඔනෙ ප්‍රශ්නෙ කියප්න් මට.
4821c562182345bd9cb5e48e89cf7ecd.png

මම උත්තරය එවන්නම්. මෙන්න වෑන්දා ඔක්කොම එවපන් කියලා නම් කියන්න එපා. මෙකෙ bot එකක් මට තාම හම්බ උනෙ නෑ. එකින් එකට තමා එවන්න වෙන්නෙ.අපිටත් වෑඩ තියෙනවා නෙහ්. අනිත් එක ලන්කාවෙ පොත් එහෙම නම් මෙකෙ නෑ.අනිත් එක එක්දහස් බර ගනන් වල ලියපුවාත් තියෙනවාද කියන එක සෑකයි. කොකටත් බලප්කො.
 
  • Like
Reactions: SIC and 95217