Workflow system එකක් පුළුවන් කවුරු හරි?
මචන්ලා මගේ cousin අයියා වැඩ කරන company එකට workflow system එකක් implement කරන්න බලනවා. java/mysql වලින් workflow system එකක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනං PM එකක් දාපල්ලා. මම directly business එක සෙට් කරලා දෙන්නන්. budget 2 million වගේ.

Last edited: