Workstation & Room Tour!

SunimalJSR

Member
Aug 27, 2018
42
10
0
තමුසේ දාලා තියෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකක්ද?
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් එයි රිදිල දුවගෙන

    වලතර නොමැති දත
    කලින් කලට රෙත
    කරන වීඩියෝ
    මෙලොව රහ නැත

    එක්ස් හැම්ස්ටරයේ
    දාගෙන සිටී මූ එළියේ
    ලෙසින් සිලි සිලියේ
    අතින් ගෙන උගෙ පුං නිමිතියේ

    මේවා දකින්නට
    පව් කර ඇතිද කොපමණ
    කිරිවැසි අනත් කුකුළන
    දැක දැක හඬත් මෙවන් විගඩම

    :lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    ෆුල් අනාත ලයිෆ් හෙවත් වලතර දෙවියන්ගේ විමානය :shocked::shocked::shocked: