WORLD 1ST KUDU PM

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුව හැක් කරලද කොහේදෝ....

    අම්මට හුඩු..සුනිමල් මොකෝ උනේ.. පක්ශේ මාරු කලාද?

    එහෙම තමා ඉන්න ඔන සහෝ

    lol dan nakiya pitin okkoma yawala shape wenna rajapaksala hadanne
    muge puthath palaweniyata manapa gaththane dan kapala daanna kale hari
    condom theory
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    1524716_761879880508695_1841340147_n.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Related Face Book comment

    හක්ගෙඩි පක්ෂය සහ එම පක්ෂයට අනුබද්ධිත සත්ව ප්‍රජාව මේ වන විට කරමින් සිටින්නේ පක්කලි සර්විස් එකකි... රටේ පළවැනි පුරවැසියා, නිළ නොවන දෙවන පුරවැසියා, තුන්වෙනි පුරවැසියා යනාදි වශයෙන් "නෙත්තිමාලේ ඉත්තෝ" සියල්ල එක පවුලක දරු කැලක් වී සිටියදී, ඔවුන් මැද "ඔඩ් මෑන්" වී සිටින්නේ අර මහලු ගොයියාය... ඒ හේරා කොලේ ඉතාම සීනියර් කොළයක් බැවින් අමු අමුවේ තට්ටු ආසියෙක් දමා හේරා කපන්නට බැරිය... එසේ කළොත් කාඩ් පැක් එකම නැගී සිටිනු ඇතැයි බියක් පවතී... ඒ නිසා ගාණට, ලතාවට සිස්ටම් එක දමා හේරා අස් කළ යුතුය...අස්කොට එතනට තට්ටුවෙන්ම ආසියෙක් දැමිය යුතුය... ඒ පක්කලි සර්විස් එක බාරගෙන සිටින්නේ හක් ගෙඩි සැට් එකයි... උන්ගේ ගිහි මහ එකා හේරා පොසිෂන් එකේ සිට දෙකේ කොළයට දැමීම ගැන දැන් උන්ට එච්චර ගාණක් නැත... අවශ්‍ය වන්නේ පිරිහෙමින් පවතින ඡන්ද පදනම හමුවේ බඩවියත දිගටම ලැබෙන බවට සුවර් කර ගැනීමයි...

    මේ මොහොත වනවිට තට්ටු ආසි කොළ සෙට් එක පට්ටම බලවත් නිසාත්, හේරා වළ පයයි, ගොඩ පයයි නිසාත් ආසි සැට් එක ගේම දිනනු ඇති අතර, එයින් පසුව සුපුරුදු පරිදි අහිමි වූ ආසනේ ගැන සොවින් තැවෙමින් නාකි හේරා කෙටි කළකින්ම කජ්ජ ගසනු ඇත... වැව් බැදි රාජ්ජේ දැන් ඉන්නා කසිප්පු ප්‍රවර්ධක මහ එකාට පෙර සිටි හොර තක්කඩියා කජ්ජ ගැසුවේද එවැනිම ගේමක ප්‍රතිඵලයක් වසයෙනි..