World Biggest Pancake tower

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    1941051153cake2.jpg


    1941051153cake2.jpg



    පෑන් කේක් දින සැමරුම වෙනුවෙන් එක්සත් රාජධානියේ රූපවාහිනී නාලිකාවක කාර්යය මණ්ඩලය විසින් එකිනෙක ගොඩගසන ලද ලොව උසින් වැඩිම පෑන් කේක් ගොඩක් නිපදවා තිබේ. මෙම දැවැන්ත පෑන් කේක් තොගය පිසීම සඳහා බිත්තර 253 ක්, පිටි රාත්තල් 11 ක් සහ කිරි පයින්ට් 26 ට වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇති බව සඳහන්ය. අඟල් 32 ක් උසට ගොඩගසන ලද මෙම පෑන් කේක් කුළුණෙහි පෑන් කේක් 725 ක් අඩංගුය.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25